aha...dan itin kolla iwarai
You must spread some Reputation around before giving it to tharindudoo again





මට පොඩි අව්ලක් උනේ PS වල වැඩ කරන කොට (මොකක් හරි save කරන කොට ) ආයිත් ලොග් වෙන්න අහනවා බන්....


නියම භාණ්ඩේ බන් මේක....මට පොඩි අව්ලක් උනේ PS වල වැඩ කරන කොට (මොකක් හරි save කරන කොට ) ආයිත් ලොග් වෙන්න අහනවා බන්....
නැහැ බන් මම D එකේ folder ක් lock කලේ, save කරන්න ගියෙත් D එකේම වෙන folder එකකට..
Mata therune naha ban prashne,,save karanne kiyanne,,mokak hari file 1k oyaa lock karapu folder 1kata danna hadanakotada???




machag oya okkoma dewal normal windows walin karanna puluwan. but most PPL dont know how. its better to uses default windows options . most of the ppl will like this so good work !!!











නැහැ බන් මම D එකේ folder ක් lock කලේ, save කරන්න ගියෙත් D එකේම වෙන folder එකකට..![]()
I totally agree...
In fact I think this app is using the same Windows services. What it does is, it gives us a more user friendly interface to use those services.
Anyway your effort to prepare this thread is outstanding. GREAT WORK...![]()