Menna Ratakaju Badina heti Sinhala Comedy /Funny /.

Sumane123

Banned
  • May 28, 2016
    1,133
    89
    48

    රණ්ඩු කලාට ඕව කියන්න එපා බං
    මාත් ඉගෙන ගන්න අසාවෙන් හිටියේ
    සල්ලි තිබ්බේ නෑ ඉගෙන ගන්න
    දැන් ඉතින් type setting කරන ඉන්නවා අතල් එකේ :lol::lol:

    ආතල් එකට කිව්වෙ හුත්තෝ
    :lol::lol::lol:
     
    Sumane123

    Banned
  • May 28, 2016
    1,133
    89
    48
    පලයන් යන්න
    මං තලායි :lol::lol:

    අනේ තරහ වෙන්න එපා මගේ වස්තුව රණ්ඩු වෙන්නයි යාලු වෙන්නයි මට ඉන්න ඔයා විතරයිනෙ මගෙ පැටියෝ...​
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    සයිට් උබට හරියන්නේ නැහැ වරෙන් අබ පෙට්ටි පටවන්න

    ඕකට සිරාම කිසිම තරහක් යන්නේ නෑ බං
    කොයි රස්සාව උනත් වටිනව්
    මං එහෙමටම අමාරු උනාම උබට pm එකක් දාලා වැඩට එන්නම් :lol::lol:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    අනේ තරහ වෙන්න එපා මගේ වස්තුව රණ්ඩු වෙන්නයි යාලු වෙන්නයි මට ඉන්න ඔයා විතරයිනෙ මගෙ පැටියෝ...​

    ඔවු උබේ එකකට comment එකක්වත් දාන්න ඉන්නේ මං විතරයිනේ :lol::lol:
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽

    රණ්ඩු කලාට ඕව කියන්න එපා බං
    මාත් ඉගෙන ගන්න අසාවෙන් හිටියේ
    සල්ලි තිබ්බේ නෑ ඉගෙන ගන්න
    දැන් ඉතින් type setting කරන ඉන්නවා අතල් එකේ :lol::lol:

    salli nathuwa loans gahala igena gaththa un anantha hitiya ape batch eke. ubata wayasa naththam and asawa thiyanawa nam igena ganin. open uni, BCS wage karanawa nam loku ganak yanne na.

    ube age art eka thiyanawa nam photoshop tutorials thiyanawa laksha ganak net eke. eka igena ganin. graphic design karalath hoda ganak hoyanna puluwan.
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    salli nathuwa loans gahala igena gaththa un anantha hitiya ape batch eke. ubata wayasa naththam and asawa thiyanawa nam igena ganin. open uni, BCS wage karanawa nam loku ganak yanne na.

    ube age art eka thiyanawa nam photoshop tutorials thiyanawa laksha ganak net eke. eka igena ganin. graphic design karalath hoda ganak hoyanna puluwan.

    art වලට තියෙන්නේ music talent විතරයි බං
    sing කරන්න පුළුවන් ඕන instrument එකක් play කරන්න පුළුවන්
    football captain ඉදලා තියනවා ඉස්කෝලෙදි
    ඕවා තමා බං තියෙන්නේ
    දැන් ඕවට කල් නෑ
    මේකෙන් සොච්චමක් හම්බ කරන ඉන්නවා :eek::oo::no:
     
    Last edited: