Menna thoragannawanam janadhipathi

shaku_p

Member
Nov 8, 2008
2,928
36
0
Kurunegala
Anna anna thoraganna:shocked:

1172679360Seelarathana-Thero.jpg

ජනපති අපේක්ෂක හිමිනමගේ සහය ජනපතිට

January 14, 2010 12:16 pm
ජනසෙත පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක බත්තරමුල්ලේ සීලරතන ස්වාමීන් වහන්සේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහය පළ කිරීමට තීරණය කරයි. තමා ඇතුළු තම පක්ෂයේ සියලු සහය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ලබාදෙන බව උන්වහන්සේ අවධාරණය කළේය. අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී බත්තරමුල්ලේ සීලරතන ස්වාමීන් වහන්සේ මේ බව ප්‍රකාශ කළේය.