depression walata beheth gannawanam oka wenawa
ඕක වෙන්න පුලුවන්.
කෙල්ල හැම තිස්සෙම ස්ට්‍රෙස් එකකින් වගේ ඉන්න එක තමා ගොඩක් වෙලාවට පිරියඩ් එක අවුල් වෙන්න බලපාන්නේ.
සිම්පල් සීන් ඕවා.
ගොඩ බෙහෙත් කරන්න එපා.
ඩොකාට පෙන්නලා සීන් එක කියලා බෙහෙත් ගත්තාම හරි.
Yes it can happen. Samahara disease condition 1k wennath puluwn nowennath puluwn (like polycystic averian disease). VOG kenekta pennanna.
මචං එක අසනීප තත්වයක්. මගේ කෙල්ලට එහම උනා මාස 6 නම් නෙමයි මස 4 ත් 3 වගේ කාලයක්. මන් හිතන්නේ එකට බේත් ගත්ත හොද උනා.
It happens machan but it is a rare case, I know one girl who has this issue.
Girls who has this problem is lit bit chubby than other girls.
But I don't know whether it is curable or not.
Dockek hamba wenna..... Homone case nisa ohoma wenawa... Kellata wayasa keeyada? Mahathaida? Mama danna wediata ookata dian35 tablet course ekak denawa, eaka birth controle wagema homone problem ekatath udaw karanawa......( mama dokek namei mama ahala dakala theyana wediata)
wenna puluwan



කෙල්ලෙක්ට මාස 6කට වතාවක් ඔසප් වෙන්න පුළුවන්ද..??? මුලදි මාස 6න් 6ට ඔසප් වෙලා docs කෙනෙක්ගෙන් tablets අරගෙන, ඊටපස්සෙ ඔසප් වෙන එක මාස 4කට සැරයක් වෙන්න පටන් අරගෙන දැන් ඒක මාස 2න් දෙකට වෙනවලු... මෙහෙම වෙන්න පුලුවන්ද.. මේ සම්බන්ධයෙන් දන්න අය පිලිතුරක් ලබාදෙන්න..
(සාමාන්‍යයෙන් දින 28ක් වගේ නේද වෙනව කියන්නෙ)
අපෙන් ඇහුවට අපි දන්නේ නෑනේ බන්....
lagadi marry karala, babaala ehema hadanna innawanam VOG doctor kenek meet wenna kiyapan, ehema natinam oka loku case ekak neme
මට නම් මාසෙකට සැරයයි වෙන්නෙ..
honday ne yako sathi 4n 4ta galanawata wada masa 6n 6ta wena eka![]()
පුලුවන්.
මගෙ කෙල්ලගෙ යාලුවෙකුට මාස 6න් 6ට වෙන්නෙ.
ඒකිත් මොනාද බෙහෙත් ගන්නවා.![]()