Mental Health | Help

avjayarathne

Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    මොකක් හරි movie එකක් බැලුවට පස්සේ ඒක ඔලුවේ stuck වෙලා වගේ දැනෙන්නේ නැද්ද?

    මේ හේතුව නිසාම මං දැන් වැඩිය movies/ TV series බලන්නේ නැහැ.
    ඒත් හුගක් popular වුණ නිසා All of us are dead බැලුවා. මං දැන් ඒකේ scenes ගැන හිත හිත ඉන්නවා.
    වෙන වැඩකට focus කරන්නත් අමාරුයි. :(
    කලිනුත් මෙහෙම වෙලා තියෙනවා

    මේක normal දෙයක්ද? නැත්නම් මගේ mental health එකේ අවුලක්ද?:nerd:
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    ඕකට සමහරු Post series depression syndrome(PSDS) කියලත් කියනවා. උබට තියෙන්නෙ ඒකමද නම් දන්නෙ නෑ. මේකෙන් Recover වෙනහැටි ඉන්ටර්නෙට් එකේ සර්ච් කරලා හොයාගන්න පුලුවන්.
    උබට සාමාන්‍ය මනසට එන්න කොච්චර කාලයක් යනවද ඕක ආවම?
     
    ඔහොම වුණාම recover වෙන්න පුලුවන් තරම් try කරනවා.
    දවස් 3-4ක් වගේ යනවා. :(
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    ඔහොම වුණාම recover වෙන්න පුලුවන් තරම් try කරනවා.
    දවස් 3-4ක් වගේ යනවා. :(
    එහෙනම් උබ හොඳයි වගේ. සමහරු කියල තිබ්බ එයාලට සතියක් හරි ඊටත් වැඩියෙන් යන වෙලාවල් තියෙනවා කියලා. කොහොම උනත් back to normal life whithin three days නම් ඉතින් ඕක හිතන්න තරම් ප්‍රශ්නයක්ද?
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,941
    1
    31,464
    113
    - උඩරට -
    මොකක් හරි movie එකක් බැලුවට පස්සේ ඒක ඔලුවේ stuck වෙලා වගේ දැනෙන්නේ නැද්ද?

    මේ හේතුව නිසාම මං දැන් වැඩිය movies/ TV series බලන්නේ නැහැ.
    ඒත් හුගක් popular වුණ නිසා All of us are dead බැලුවා. මං දැන් ඒකේ scenes ගැන හිත හිත ඉන්නවා.
    වෙන වැඩකට focus කරන්නත් අමාරුයි. :(
    කලිනුත් මෙහෙම වෙලා තියෙනවා

    මේක normal දෙයක්ද? නැත්නම් මගේ mental health එකේ අවුලක්ද?:nerd:
    ඒ කියන්නේ උබ දැන් මැරිලා
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    ඒ කියන්නේ උබ දැන් මැරිලා
    ඔව්, ඒ වගේ දෙයක් තමයි.
    තනිකරම TV series එක ඇතුළේ lock වෙලා ඉන්නවා වගේ දැනෙන්නේ :baffled:

    squid game බලලත් මෙහෙම වුණා සති දෙකක් විතර
    හරියටම කියනවානම් මං TV series එකේ character එකක් වගේ, feel වෙන්නේ
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,941
    1
    31,464
    113
    - උඩරට -
    ඔව්, ඒ වගේ දෙයක් තමයි.
    තනිකරම TV series එක ඇතුළේ lock වෙලා ඉන්නවා වගේ දැනෙන්නේ :baffled:

    squid game බලලත් මෙහෙම වුණා සති දෙකක් විතර
    හරියටම කියනවානම් මං TV series එකේ character එකක් වගේ, feel වෙන්නේ
    අර ලොස්ට් කියන එක බලලා මාත් ලෝස්ට් වගේ උනා දවසක් දෙකක්.
    ඕක සාමාන්ය දෙයක්
     
    • Haha
    Reactions: Solo Rider and NRTG

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    හරියටම සතියක් ගියා
    දැන්නම් අවුලක් නෑ
    ආයි නම් ඔය කොරියන් මගුල් බලන්නේ නෑ:dull: