Mental help

Emios

Well-known member
  • Dec 10, 2009
    73,889
    66,386
    113
    mchn ogolonta matakada danne kalin thread eka..man asiri eke doctor kenek gawata giya..mata general anxiety ekak tiyenawalu.eth mild lu.beth ganna one ne kivva danata therapy karama hari yay kivva.

    mata tawa deyak tiyenawa eka kivvata doctor etchara ganan gatte ne.eka samanaya deyak kivva

    eth mata hitenne mata witarak ehema wenawa kiyala..

    mekai mchn mata htenawa mage brain eka anith ayata wada godak himin develop wune kiyala..man a/l karala ivarawenakotath babek wage,man karana kiyana kisima deka mata terumak tibbe ne.eth man kohomahari igena gatta..mata dan 26i attama kiyanna mata man kawuruda monawada karanna one,hesirenna one kohomada kiyala terenne denui,mata target ekak terenne denui....eka hariyata awurudu 25kma bila idala piyawi sihiyata awa wage,man sahenna gon kan karala tiyenawa,dan ewa matak weddi mata pissuda kiyala hitenawa...
    samahara aya awurudu 20n witara banks walata weda karannath yanawane.eth e kale mata 20di job ekak tiya adu gane minihek ekka hariyata kathakarnnawwath kohomada kiyala sihiyak tibbe ne...podi babek wage.
    mata dan tamai loke gena awabodyak enne....meka mage brain eke prashnaykda?
     
    • Like
    Reactions: Pessimist

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,557
    3,175
    113
    dan ubata inna ona widiya threanawa nam ai aith parana ewa gana hitha hitha duk wenne..giya de giya..apith kochara nam gon wada karala adda ban..:( wadiya hithanna epa..
    doctor kiyak gattada ban? therapy walata wenama charge karanwada?
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo

    නෑ මව්හ්න් මන් හිතන්නේ දෙමවුපියන් ගේ වැරැද්දක්
    උබට හැදෙන්න දීලා නැති එක
    අනික ඕක මහා දෙයක් නෙමයි බන්
    තමන් සල්ලි කාරයෙක් වෙන්න ජිවිතේ අරමුණ තියාගනින්
    ඒ රමුන්ට යනකොට
    හැම දේටම හැඩගැහෙනවා
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,889
    66,386
    113
    dan ubata inna ona widiya threanawa nam ai aith parana ewa gana hitha hitha duk wenne..giya de giya..apith kochara nam gon wada karala adda ban..:( wadiya hithanna epa..
    doctor kiyak gattada ban? therapy walata wenama charge karanwada?

    ne mchn mata ewa matak wenakota mata epa wenawa.ai matama ehema une kiyala..pm'd
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,889
    66,386
    113
    නෑ මව්හ්න් මන් හිතන්නේ දෙමවුපියන් ගේ වැරැද්දක්
    උබට හැදෙන්න දීලා නැති එක
    අනික ඕක මහා දෙයක් නෙමයි බන්
    තමන් සල්ලි කාරයෙක් වෙන්න ජිවිතේ අරමුණ තියාගනින්
    ඒ රමුන්ට යනකොට
    හැම දේටම හැඩගැහෙනවා

    egolo godak mawa eka eka ewalata yewwa ban.ara class mae class.mata e kale terumak nethi hinda kiyana kiyana ewata ohe yanawa..mage anxiety eka hinda mata minisunta podi bayakuth tibba,welawakata hena tarahakuth tibba..dan ewa okoma hari..eth parana ewa matak weddi mata puduma tarahak enawa..ekata tamai mae tike therapy karanne..man gedara hitapu ekek newe,man kolloth ekka ona taram fun dala tiyenawa.eth mata e kisima deyak gena hari sihiyak tibbe ne..dan tamai hariyata terumak tiyenne karana dewal wala...
     
    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    මගෙත් එහෙමයි බන්. උබට වගේම මටත් හිතිල තියෙනව මගේ මොලේ හෙමීට හැදෙන්නෙ කියල. මොකද මම 10 11 වසරෙදිත් rc car වලේ සෙල්ලම් බඩු වලට ආසයි. මට දැන් 23ක් වෙලත් ගොඩක් අය ‍කියනව මම පොඩි එකෙක් වගේලු හැසිරෙන්නේ. මොකද මම බල්ලො බලල්ලු පොඩි උන් හැම එකා එක්කම ඔහේ නටනව. ඩීසන්ට් පිට ඉන්න අමාරුයි.

    මටත් එහෙම හිතෙන්න මූලික කාරනේ ඕක නෙමේ මචං.

    මම ol කරන කොට ගණිතය එහෙම පට්ට අමාරුයි. ඒත් දැන් Ol ගණිතය මොනවද කියල හිතෙනව බන්. ඒකියන්නේ මොලේ ටිකක වර්ධනය වෙලා. අපරාදෙ ඒ කාලෙම හොඳට තිබ්බනම් මට හොඳට ඉගෙන ගන්න තිබ්බ බන්. :sorry::sorry::sorry:
     
    mata mchn mokodda luck ekak hinda hodata igena ganna puluwan una...eth mata etanin ehata field ekak wath career path ekak wath hitaganna mole waradanaya wela tibbe ne..adu gane igenagattata igena ganne monawada kiyalawath adahasak tibbe ne..ohe exam pass una...mata parana kale matak wenakota puduma tarahak enawa,
    mata e kale mae wage teruna nan wenama widiyata igena ganne...mage yaluwoth mama babek wage hinda magen godak prayojana gatta..ewa mata e kale terune ne..:(dan e okoma movie ekak wage oluwa issaraha penna aragena..mata mara widiyata kenthiyak enawa eka hinda...
     
    අවුලක් ගන්න එපා සහෝ. ගිය කාලෙ ගියා. ඒව ගැන හිතල වැඩක් නෑ. ඔයා විභාග එහෙමත් පාස් නිසා ජොබ් එකක් මහන්සි උනොත් හොයාගන්න බැරි වෙන එකක් නෑ. ඒත් මම OL විතරයි පාස්. A/L එක විෂයයි පාස් බයෝ වලින් අනිත් දෙකම ෆේල්. :sorry: මට ජොබ් එකක් කවුරුවත් දෙන්නැති හින්දා මම තාත්තගේ උදව් අරගෙන ස්වයන් රැකියාවක් පටන් ගත්ත. ඒකෙන් මට හිතුවට වඩා ගොඩක් සල්ලි හොයාගන්න පුලුවන් උනා. ලඟදිම මාතර ටවුන් එකෙන් කඩයක් ගන්න ඉන්නේ. :yes: මම නම් බන් ඕවට වැඩිය දුක් වෙන්නෑ. මොකද මම කොහොමත් මැරෙන එකෙක්නේ. ගිය දේවල් ගියා. පුලුවන් දෙයක් කරල ජීවත් වෙනව. හැබැයි මම පාර ඉන්න පොඩි උන් දහයකට විතර ඇට්ලස් පොතුයි පෑනුයි අරන් දුන්න ෆස්ට් ටාගට් එක කවර් කරපු දවසෙ. පිනක් කියල දෙයක් තියෙනව නම් ලබන ආත්මෙවත් පට්ටම මීටරයක් වෙලා ඉපදුනොත් ඉන්ජෙක් වෙන්න :cool::D
     
    ela mcho ubata hariyanawa.math ohoma tamai bday ekak wunath pare podi ekekta monawahari aran denawa...mage mae anxiety lede hinda mata parana ewa amataka karana heduwath oluwe nonstop owa matak wenawa..eka parata papuwa hiyen gehila hena kenthiyak wagema hena loku dukak ekak enawa...eka tamai awula..tanx
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,889
    66,386
    113
    ithin den hondayi nam prashnayak nene ban :yes::yes:

    dan hari mchn eth mage mae anxiety lede hinda mata parana ewa amataka karana heduwath oluwe nonstop owa matak wenawa..eka parata papuwa hiyen gehila hena kenthiyak wagema hena loku dukak ekak enawa.e welawata mata ammawa wunath penna be..eka tamai awula..tanx..
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    ඕ මචන් ඔක එච්චර හිතන්න එපා....ඔකට කියන්නේ ලෙට් බුලුමර්ස් කියලා සමාජයේ.ඇලබ්ට් අයින් සටියින්,එතකොට මම:rolleyes::cool::rofl: ,විලියම් බටලර්, තොමස් එඩිසන්.වාගෙ අය.මේ අය අපි ලොක‍ය දැක්කෙ වෙන විදිහටකට:oo:.ඉගෙන ගන්න බැහැ කියලා තමයි මාත් මුලදි හිතුවේ.අනික් අයත් එක්ක ලොකු වෙනසක් තියනවා කියලා මටත් තෙරුනා:rolleyes:.‍late bloomer නමුත් එහෙම අමන්ත්‍රනය කරන එක වැරදි...නමුත් සමාජායේ හඳුන් වන්නේ එහෙමයි...මම හිත්න්නේ නැහැ උඹට එහෙම දෙයක් තියනවා කියලා.එහෙම දෙයක් තිබ්බත් එක එච්චර දෙයක් නෙමෙයි.අනික් උඹට එහෙම වුනයි කියලා හිතනවා කියන්නේ දැන් උඹ හරි තැන ඉන්නෙ.අනික මොකද අවුරුදු 20 කියන්නේ සෙල්ලකාර වයසක් සමස්තයේ ගත්තාම.....25 කියන්නෙත් එහෙමයි.30 කියන්නේ එහෙමයි:P....තෙරෙන සිංහලෙන් කියනවා නම් පිස්සු කෙළිනවා කියලා කියනනේ.....ඔක එච්චර දෙයක් නෙමෙයි..මාත් ඔය වයසෙදි ඔහොම තමයි.......නමුත් මම හැරිළා බලන කොට අනික් අයට කරගන්න බැරි දෙවල් ගොඩක් බන් කරලා තියනවා වෙනස් විදිහකට:rolleyes:.ගොඩක් අය අධ්‍යාපනයෙන් පස්සේ යොමු වෙන්න බලන්නේ රැකියාවකට.මම ‍එහෙම වුනේ නැහැ මාතේ ගෙදට්ට වෙලා ඉන්නවා එ වාගේ ගොඩක් තැන් වල ට්‍රැවල් කරා...කොහොම හරි 25 පයින් කොට මට තෙරුම් ගියා අපි ජිවිතය ගැන.ජිවිතය කටුක පැත්තත් එ වාගෙම අවබොධ වුනා.පස්සෙ තමයි තමයි තව ඉගෙන ගන්න ඕනෙ කියලා හිතු‍වේ :oo:.ඉතින් මම ජොබ් එක්කුත් කරන්න පටන් ගත්තා.ඔහොම ජොබක් කර කර ඉන්න කොට එකකින් වත සැටිස්ෆයි වෙන්න බැහැ.අන්තිම බිස්නස් ෆිල්ඩ් එකට එනටර් වුනා ඉට පස්සේ ටුවරිසම් ෆිල්ඩ් එකට.මේක තමයි සුට් වෙන්නෙ කියලා මම හිත ගත්තා...මම එක දෙයක් ගැන දුක් වෙනවා මට කරගන්න බැරි වෙච්චි දෙයක් සම්බනධව මට පයිලට් කෙනෙක් වෙන්න සිහින මවන් හිටි‍යා එක කරගන්න බැරි ‍වුනා:D:oo:.‍දුකක් නැහැ:yes:....අයි.ටි පැත්තෙන් තමයි ගියේ...එ වාගෙම කෙල්ලෙක් කරපු බලු වැඩක් හන්දා අවුරුදු ගානක් කට්ට කෑවා.එ කෙල්ලත් අන්තිමට මට කිව්වේ මම ලෙට් බුලුමර් කෙනෙක් කියලා අනම් මනම් කියලා..මට පටවන්න වැරද්දක් හොය හොය ගිහින් කොහොම හරි මට බූට් එක තිබ්බා එයාගේ ඇත්ත කොල්ලත් එක්ක එකතු වෙලා:P:eek::rolleyes:
    ලේට් බුලුමර් කෙනෙක් වෙලා හිටියත්.උඹට දැන් තෙරෙනවා සමාජය ගැන ජිවිතය ගැන.දැන පටන් ගන්න ජිවිතය.කල් වැඩි නැහැ...නිදහස්ව හිතන්න.තමන් රැකියාවක් කරන්න යනවා නම් තමනට සැටිස්ෆයි වන රැකියාව හොයා ගන්න මචන්...:yes:ඕ ඔක ගැන හිතන්න දෙයක් නැහැ 10 දෙනෙක් ගත්තොත් 10 දෙනාගෙන් 5ක් උඹය මායි වාගේ පොරවල් ලංකාවෙනම් ඉන්නේ:eek:.අනික් රටවල කොහොමද දන්නෙ නැහැ..:Dඔක ඔච්චර හිතන්න දෙයක් නෙමෙයි මචන්..:yes::Dඔක්කම සෙල්ලම් ජිවත වෙනකල්..උඹ ගැන අවතක්සෙරු කරගන්න එපා..අත්ම් විශ්වාසයක් ඇති කරගන්න.අනික් අයත් සසඳන්න බැරි විදිහෙ ‍ගුණාත්මක දෙවල් උඹ ගාව ඇති...

    මාත් ‍ලඟදි ගිහින් ඩොකෙක් හම්බ වෙන්න ඉන්නෙ..මට අමාරුවක් තියනවා හැම දෙයක් ගැන්ම ඉගෙන ගන්න ඕනෙ...අමාරුවක්....:oo:එක‍ට ගිහින් මම බොහෙත් ගන්න ඕනේ ඉක්මනටම.:D:eek:ඕ .. හැබයි මාත් කරපු නැති ලබ්බක් නැහැ:cool:හැම ලබ්බම කරලා තියනවා:cool::rolleyes:...කෙල්ලෙක් එක්ක රූම් ගියපු නැති එක විතරයි..:eek::D:rolleyes::sorry:

    http://en.wikipedia.org/wiki/Late_bloomer
     
    tanx a lot mchn,wenama idea ekak dunne.attatama kiyanna man dan wena ayatath wada mature wela wage terenawa,mata mae eka para wenas wuna heti tama hitaganna be.ekai lokuma prashne..mata life eka wetcha dewal tama ekin eka getagahanna be..e taramata complicated life ekak tibbe..math karapu nethi deyak ne..eth dan tamai man piyawi sihiyata ewilla inne...mata dan mae taraha yana lede tamai tiyenne...eka mata hitala yana tarahak newe..eka parata hena tarahak enawa terum ganna beri..tanx....
     
    ඕ කෙන්තිය කියන්නේ එහෙම තමයි ‍තමන්ටවත් කොන්ට්‍රොල් නැහැ..එක‍ කෙන්තියේ හැටි.එක සම්න්‍යයයි.මාත් එහෙමයි...:Dඑක ඒ හැටි දෙයක් නෙවෙයි..ඉවසිම ප්‍රගුණ කරන්න..හොඳම වැඩේ තියෙන්නේ සියුම් දෙවල් කරන්න පටන් ගන්න.උදාහරණයක්. හුඟක් ටයිම් යන්නේ දෙවල් සමහර ගෙම්ස් වුනත් තියනවා එ වාගේ....එතකොට ඉවසීම ප්‍රගුණ වෙනවා දන්නෙම නැතුව.:D:yes:මම නම් කියන්නේ කෙන්තිය කියන දේ තියන්න ඕනේ...නැතුව වැඩක් නැහැ...!!!:oo::D
     
    Last edited:

    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    Podi udauwak dennam

    :cool: Oka saamanya deyak. Uba thawa ekek ube Life eka ekka compare karanna epa kawadawat. Aru mehemai ai mama ehema natte kiyala hithanna epa. Uba ube style(The way you thinking) ekak hada ganin. Pahugiya dewal walata Duk wenna epa. Ewata hina weyan(Laugh at your past) Ube tiyenne Personality eke issue ekak wenna ati (Like, Social Phobia) Facebook, Social parties, travelling in bus/trains, walking on streets wage activities karaddi ubata nikan Uncomfortable wage danenawada ? anith aya uba dihabalan innawa, saha egollo ubata karadayak karai/Ubata hina wela Nondi karai wage hitenawada ?

    Ubata wenas wenna kale hari. Onawata wada me hutta gana hitanna epa. What all you want to do is building up your personality. Me picture eka study karapan.
    fuck-yeah-clean.png
    :rolleyes: Onna oka tamai ban mun tika(samajaya) personality kiyanne. (don't take other's words, always be you, do what you want
    what you wish at any time anywhere)
    -yes-[Mata oya ruupe diha dakkama ena imagination eka anuwa]LOL uba mama liyapu meka kiyawala iwara wenakota ubata hitei yako muu tamai lokuma mental disorder person(pissa) kiyala. anna ehema tamai hithanna one. kawadawat uba ubawama pallehata dala hithanna epa. --- Uba Buddhist da-hema une ??? :confused: Ohoma wenne hitha hoda ayata.:rofl: Uba inna parisaraye(Gedara/watapitawa) minissu karana balapaam nisa saha Specially ube gedara aya ubata dunna Priority eka madi (ube adahas walata garu karala naha, Ideas pili aran naha) nisa ube Athmawiswasaya nati wela wage neda ? . :yes: (Mama guess karana ewa waradi wennat puluwan, sorry)

    LOL mama over describing kara wennat puluwan. hithata apu de mama kiuwe machan. waradi deyak kiuwa nam samawa Bajanayakata damanu manawa.:sorry: