hodata hitiya bn, mona uttak wunada danne na dan two weeks idan
Room eka clean karala hodata nagannwa..
Monwahari Kamati deyak order karala kanwa..
Hithawath kenek ekka poddak call ekak aragena hari kata karanwa..
Jogging parak danna yanwa udenma hari.. hawasa hari..
Lokkage video ekak balanwa situation eka hodatama awul nam.. balala plan ekak gahagannwa ilagata karanna ona de..
මාත් එහෙම තමා,ඒත් මට සහෝදර සහෝදරයෝ නැති එක සමහරවෙලාවටමම පවුලේ එකම ළමය , පොඩි කාලේ ඉදන්ම ඕනෑම දෙයක් කාගෙන ඉන්න පුළුවන් හැකියාව තියෙනවා , සද්ද නැතුව full calm එකේ ඉන්න්නවා .
එහෙම එකක් නම් දැනිල නැ බන්. අම්ම තාත්ත එක්ක උනත් මගේ ප්‍රශ්න හරිම අඩුවෙන් කතා කරලා තියෙන්නේ .මාත් එහෙම තමා,ඒත් මට සහෝදර සහෝදරයෝ නැති එක සමහරවෙලාවටනිකන් තනිකමක් වගේ දැනෙනවා.කොහොමද ඒවත් එක්ක Deal කරන්නේ.
Kapapu kotapu gahapu benapu aya sihi karala winodha wenawa pons