!! Mentos එක්ක Coca-Cola බිව්වොත් !!

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    Mentos කෑමෙන් පස්සෙ Coca-Cola හෝ Pepsi බිව්වොත් මොකද වෙන්නෙ දන්නවද? එහෙනම් මේක බලන්නකො. :shocked:

    බ්‍රසීල් වල ශිෂ‍ය්‍ය කණ්ඩායමක් කරපු සමීක්ෂණයක්. :yes:
    [SIZE]



    https://mail.google.com/mail/?ui=2&ik=0b98196848&view=att&th=13e8ed5227f94631&attid=0.1.1&disp=emb&zw&atsh=1[IMG]


    [IMG]https://mail.google.com/mail/?ui=2&ik=0b98196848&view=att&th=13e8ed5227f94631&attid=0.1.2&disp=emb&zw&atsh=1[IMG]


    [IMG]https://mail.google.com/mail/?ui=2&ik=0b98196848&view=att&th=13e8ed5227f94631&attid=0.1.3&disp=emb&zw&atsh=1[IMG]


    [IMG]https://mail.google.com/mail/?ui=2&ik=0b98196848&view=att&th=13e8ed5227f94631&attid=0.1.4&disp=emb&zw&atsh=1[IMG]


    [IMG]https://mail.google.com/mail/?ui=2&ik=0b98196848&view=att&th=13e8ed5227f94631&attid=0.1.5&disp=emb&zw&atsh=1[IMG]


    [IMG]https://mail.google.com/mail/?ui=2&ik=0b98196848&view=att&th=13e8ed5227f94631&attid=0.1.6&disp=emb&zw&atsh=1[IMG]


    [SIZE="5"][COLOR="Blue"]හිතලා බලන්න අපේ ශරීරය ඇතුලෙදි මෙහෙම වෙනකොට කොහොමට ඇතිද කියලා. :dull:[/COLOR][SIZE]


    [COLOR="Magenta"][SIZE="5"]මේල් එකකින් ගත්තෙ, හැමෝටම දැනගන්නයි share කලේ. :yes:[/SIZE][/COLOR]

    [SIZE="5"][COLOR="Red"]අනිත් අයටත් බලන්න බම්ප් එකක් එහෙම දාගෙන යන්න.....[IMG]http://www.sherv.net/cm/emo/happy/smiling-smiley-emoticon.gif[/COLOR]

    mail box eke link dala thiyenne mewa balanna mail address ekai password ekai one
     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    පින්තූර නොපෙනේ..:)නමුත් වෙනදේ නම් දනිමි.
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    smiling-smiley-emoticon.gif
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    :oo: අදයි මේ ගැන දැන ගත්තේ ..
    ගොඩක් ස්තුතියි අපිත් එක්ක බෙදා ගත්තට...:yes: 5+
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    මේක කිසි අවුලක් නෑ. මේක chemical reaction එකක් නෙමෙයි.physical reaction එකක්. වල සීනි layers හෙන ගානක් තියනව. ඒව අස්සෙ තියන වාත අණු තමා ඔය පිට වෙන්නෙ. සමහර අය කියනව ඇසිඩ් හැදෙනවලු:rofl:. ඒ වගේ වෙලාවට සල්ලි ඔට්ටුවට තියල ඔහොම බීල පෙන්නන්න. හොඳ ගානක් හොයාගන්න පුළුවන්:yes::yes::cool::rofl::dull::dull:. ඔය arts students ලද කොහෙද.:rolleyes: මෙන්ටෝස් කාල coke බිව්වට මුකුත් වෙන්නෙ නෑ:no:. මොකද බඩේ තියෙද්දි මෙන්ටෝස් බාගෙට දිය වෙලා ඉවරයි:dull:. දෙක එකට බිව්වත් අර කටින් හුලං යන්නෙ හෝ ගාල ගෑස් යනව කියන්නෙ:oo::oo:. ඒක වෙනව.

    youtube videos ගොඩක් තියනව. ඒව බලන්න - i didnt know that, mythbusters...