!! Mentos එක්ක Coca-Cola බිව්වොත් !!

පූස්

Member
Jan 17, 2011
13,107
258
0
54.0081° N, 1.6900° W
මේක කිසි අවුලක් නෑ. මේක chemical reaction එකක් නෙමෙයි.physical reaction එකක්. වල සීනි layers හෙන ගානක් තියනව. ඒව අස්සෙ තියන වාත අණු තමා ඔය පිට වෙන්නෙ. සමහර අය කියනව ඇසිඩ් හැදෙනවලු:rofl:. ඒ වගේ වෙලාවට සල්ලි ඔට්ටුවට තියල ඔහොම බීල පෙන්නන්න. හොඳ ගානක් හොයාගන්න පුළුවන්:yes::yes::cool::rofl::dull::dull:. ඔය arts students ලද කොහෙද.:rolleyes: මෙන්ටෝස් කාල coke බිව්වට මුකුත් වෙන්නෙ නෑ:no:. මොකද බඩේ තියෙද්දි මෙන්ටෝස් බාගෙට දිය වෙලා ඉවරයි:dull:. දෙක එකට බිව්වත් අර කටින් හුලං යන්නෙ හෝ ගාල ගෑස් යනව කියන්නෙ:oo::oo:. ඒක වෙනව.

youtube videos ගොඩක් තියනව. ඒව බලන්න - i didnt know that, mythbusters...

tuzki-bunny-emoticon-007.gif
 
Cool Kitty

Junior member
  • Nov 10, 2012
    107
    19
    18
    ඔය ප්‍රතික්‍රියාව අපේ බඩේදී ඔය විදියට වෙන්නේ නෑ :no::no::no::no:
     
    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    මේක කිසි අවුලක් නෑ. මේක chemical reaction එකක් නෙමෙයි.physical reaction එකක්. වල සීනි layers හෙන ගානක් තියනව. ඒව අස්සෙ තියන වාත අණු තමා ඔය පිට වෙන්නෙ. සමහර අය කියනව ඇසිඩ් හැදෙනවලු:rofl:. ඒ වගේ වෙලාවට සල්ලි ඔට්ටුවට තියල ඔහොම බීල පෙන්නන්න. හොඳ ගානක් හොයාගන්න පුළුවන්:yes::yes::cool::rofl::dull::dull:. ඔය arts students ලද කොහෙද.:rolleyes: මෙන්ටෝස් කාල coke බිව්වට මුකුත් වෙන්නෙ නෑ:no:. මොකද බඩේ තියෙද්දි මෙන්ටෝස් බාගෙට දිය වෙලා ඉවරයි:dull:. දෙක එකට බිව්වත් අර කටින් හුලං යන්නෙ හෝ ගාල ගෑස් යනව කියන්නෙ:oo::oo:. ඒක වෙනව.

    youtube videos ගොඩක් තියනව. ඒව බලන්න - i didnt know that, mythbusters...

    CO2(l) --> CO2(g) :yes::yes::yes: :cool:
     
    P789

    Member
    Apr 26, 2009
    627
    75
    0
    Nowhere
    මේක කිසි අවුලක් නෑ. මේක chemical reaction එකක් නෙමෙයි.physical reaction එකක්. වල සීනි layers හෙන ගානක් තියනව. ඒව අස්සෙ තියන වාත අණු තමා ඔය පිට වෙන්නෙ. සමහර අය කියනව ඇසිඩ් හැදෙනවලු:rofl:. ඒ වගේ වෙලාවට සල්ලි ඔට්ටුවට තියල ඔහොම බීල පෙන්නන්න. හොඳ ගානක් හොයාගන්න පුළුවන්:yes::yes::cool::rofl::dull::dull:. ඔය arts students ලද කොහෙද.:rolleyes: මෙන්ටෝස් කාල coke බිව්වට මුකුත් වෙන්නෙ නෑ:no:. මොකද බඩේ තියෙද්දි මෙන්ටෝස් බාගෙට දිය වෙලා ඉවරයි:dull:. දෙක එකට බිව්වත් අර කටින් හුලං යන්නෙ හෝ ගාල ගෑස් යනව කියන්නෙ:oo::oo:. ඒක වෙනව.

    youtube videos ගොඩක් තියනව. ඒව බලන්න - i didnt know that, mythbusters...

    :yes::yes:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    ammata siri ... mama ayeth coca cola bonne ne.....anyway TFS....+++++

    කොකා කෝල බොන්න එපා මචෝ. මේක නිසා නෙමෙයි. කොකා කෝල වල තියන මෙව්ව එකක් නිසා පිරිමින් වඳ භාවයට පත් වෙනව. කොල්ලො විතරයි. කෙල්ලන්ට අවුලක් නෑ.:baffled::baffled::dull::dull::dull:
     
    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....

    එළකිරියේ දියවැඩියා කාරයෝ ඉන්නවද Coke Light බොන.....???

    ඕක වෙන්නෙ Coke Light එක්ක විතරයි.

    කොහොම උනත් එක Coke එකක්වත් නොබී ඉන්න එක තමා හොඳ.

    ඉන්දියන් ගොවියො වගයක් ඕක කෘමිනාශක විදියට පාවිච්චි කරලා සාර්ථක ප්‍රතිඵල අරන් තියෙනවා කියලා මම පත්තරේකත් දැක්කා.

    cmsgun

    Well-known member
  • Jul 5, 2011
    2,031
    331
    83
    Kaduwela
    මේක කරපු අයට දැන් ළමයි හම්බ වෙලා ඇති 2006 කරපු එකක් නේ
    මටත් කරලා බලන්න අසයි බඩ ඇතුලෙදි
    :P
     
    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    :D මේ ප්‍රති ක්‍රියාව එක යාන්ත්‍රනයක් නෙමෙ, ආන්ශික පීඩන නියම​, හෙන්‍ රි නියමය​, පෘශ්ඨික ආතතිය සීන් ඔක්කොම එකතු වෙලා සිද්‍ධ වෙන එකක්. (AL Physics කරපු අය දන්නව​) :rolleyes:​. මේක බෝතලේදි දරුනුවට වෙලා මුඛයෙදි එහෙම නොවෙනව කියල කියන්නෙ, ඒකට හේතුව ද්‍රව කාබන්ඩයොක්සයිඩ් ශරීර උශ්නත්වය හේතුවෙන් වාශ්ප බවට පත්වෙන එක, (අපිට ගුඩුස් යන සීන් එක​) එතකොට මෙන්ටොස් සමග ප්‍රතික්‍රියාවෙන්න ප්‍රමානවත් නැලු. මේ PDF එකේ සීන් කෝන් එක තියෙනව
    http://www.appstate.edu/~coffeyts/DietCokeandMentos.pdf
    නමුත් ලොකු පැකැට් එකක් වගේ කැවොත්නම් බඩු පැකැට්. ත්‍රෙඩ් එක දාපු තරාදි අක්කට තැන්ක්ස්. රෙප් 3+ :D:yes:

    :D:D:D ade man hithan hitiye mentos eka athule thiyana hulan kiyala:rofl::rofl::rofl: lowet lol
     
    Iron Monger

    Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    කොකා කෝල බොන්න එපා මචෝ. මේක නිසා නෙමෙයි. කොකා කෝල වල තියන මෙව්ව එකක් නිසා පිරිමින් වඳ භාවයට පත් වෙනව. කොල්ලො විතරයි. කෙල්ලන්ට අවුලක් නෑ.:baffled::baffled::dull::dull::dull:
    :shocked::shocked::shocked::shocked:
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    :D මේ ප්‍රති ක්‍රියාව එක යාන්ත්‍රනයක් නෙමෙ, ආන්ශික පීඩන නියම​, හෙන්‍ රි නියමය​, පෘශ්ඨික ආතතිය සීන් ඔක්කොම එකතු වෙලා සිද්‍ධ වෙන එකක්. (AL Physics කරපු අය දන්නව​) :rolleyes:​. මේක බෝතලේදි දරුනුවට වෙලා මුඛයෙදි එහෙම නොවෙනව කියල කියන්නෙ, ඒකට හේතුව ද්‍රව කාබන්ඩයොක්සයිඩ් ශරීර උශ්නත්වය හේතුවෙන් වාශ්ප බවට පත්වෙන එක, (අපිට ගුඩුස් යන සීන් එක​) එතකොට මෙන්ටොස් සමග ප්‍රතික්‍රියාවෙන්න ප්‍රමානවත් නැලු. මේ PDF එකේ සීන් කෝන් එක තියෙනව
    http://www.appstate.edu/~coffeyts/DietCokeandMentos.pdf
    නමුත් ලොකු පැකැට් එකක් වගේ කැවොත්නම් බඩු පැකැට්. ත්‍රෙඩ් එක දාපු තරාදි අක්කට තැන්ක්ස්. රෙප් 3+ :D:yes:

    aulak une naha mama karala baluva wamane giya vitarai video eka tiyenava danna baha mage muna penava.:rofl: + vomit :baffled: coke light + mentos pack