MERCEDES BENZ S - CLASS 2015

Deepallasantha

Well-known member
  • Jan 4, 2008
    1,157
    153
    63
    මම දන්න තරමින් Japanese එකෙයි අනිත් ඒවගෙයි වෙනසක් නෑ Language එක ඇරෙන්න. මට කිව්ව විදිහට DIMO එකෙන් ලන්කාවට ගේන ඒව Assemble කරන්නේ South Africa වල. Japanese ඒව Assemble කරන්නේ කොහෙද කියන එක දන්නේ නෑ. මම හිතනේ නෑ Mersedes වගේ company එකක Assembling country එක අනුව වාහනේ quality එක වෙනස් වෙයි කියලා, ඒ උනාට car එක distribute කරන region එක අනුව වාහනේ configurations වෙනස් වෙනවා. විශේෂයෙන්ම suspension වගේ දේවල්.
     
    Deepallasantha

    Well-known member
  • Jan 4, 2008
    1,157
    153
    63
    යකඩ හීන හරි ගණන් අම්මේ... :(

    B-MjObaIMAAnomo.jpg
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    Creed1 අය්යටත්, රත්තරං අය්යනම්, මට කවර කතාද. මම එහෙනම් දෙන්නටම මල්ලි තමයි. ඔන්න අද ඉදලා රත්තරං අය්යට උඹ කියන එක නැවැත්තුවා. වැඩිහිටියන්ට ගරු කරන්න එපැයි. ;)
    මට ගරු නොකලට කමක් නෑ බන්.. තමන්ට ගරු කරපන්. තමන්ට ගරු නොකරන තමන්ගේ අගය නොදන්න අපේ භහුතරයක් තරුන සිංහල හැතිකරේ තමා තමන්වම විනාසකරගන්නේ කාලකන්නි වෙවී හාල් වෙවී වෙලාව කකා වලබැහැගෙන :(
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    මම දන්න තරමින් Japanese එකෙයි අනිත් ඒවගෙයි වෙනසක් නෑ Language එක ඇරෙන්න. මට කිව්ව විදිහට DIMO එකෙන් ලන්කාවට ගේන ඒව Assemble කරන්නේ South Africa වල. Japanese ඒව Assemble කරන්නේ කොහෙද කියන එක දන්නේ නෑ. මම හිතනේ නෑ Mersedes වගේ company එකක Assembling country එක අනුව වාහනේ quality එක වෙනස් වෙයි කියලා, ඒ උනාට car එක distribute කරන region එක අනුව වාහනේ configurations වෙනස් වෙනවා. විශේෂයෙන්ම suspension වගේ දේවල්.

    මෙහෙමයි මචන් කොලිටි එක වෙනස් වෙන්නේ. උදාහරනෙකට ජීසීසී (ගල් ඔටුවන්ට යවන ඒවා) ඒවගේ රබර් බීඩින් මෝල්ඩින් ඩෑශ් බෝර්ඩ් වල කොලිටිය ජැපනීස් ඩොමෙස්ටික් වලට වඩා හෙනටම වැඩී. එහෙම නොවුනනම් රස්නේ කාලෙට ඩෑශ් බෝර්ඩ් බීඩින් එකතු කරන්න වෙන්නේ බාස්කට් එකකට:lol::lol:. ඒවගේම තහඩුව අන්තිම චොර. ගැල්වනයිස් එක අඩුයි. උන් වෙනම ඔප්ශන් එකක් විදිහට රස්ට් පෲෆ් දෙන්නේ:lol:. මොකෝ බොන්න වතුර නැති එකේ දිරන්න වතුර කොහොමත් නෑනේ. ඩොමෙස්ටික් එකේ තහඩුව පට්ට ගනකම් ඒ වගේම වතුරට ඔරොත්තු දෙනවා. හැබැයි ප්ලාස්ටික් රබර් කොලිටිය වෙනස්. ඔන්න ඕවා අපේ බුවලා මාරු කරලා ඉම්පෝර්ට් කරලා කියනවා අර ප්ලාන්ට් එකේ ඒවා අප්සෙට් අරහේ ඇසෙම්බල් ඒවා අප්සෙට් කියලා:lol::lol:. වාහන හදන උන් ඒ ඒ බනිස් වලට ඒ ඒ ආනමාලු දෙන්නේ, අපේ උන් බනිස් එක්ක බටු කන්න යනවනේ...:lol::lol:උබේ කේස් එකේදි ජැපනීස් එක අපේ රටට වඩා ගැලපෙනවා කිව්වහැකි:cool::cool:

    ඕකේ වොරන්ටිය තියෙනවද? ඇන්ජිම නැතත් කමක් නෑ පුතේ වොරන්ටිය ඕනේ:nerd::nerd: SBC 2004 දි ෆේල් උනා. මුලු ටෙක්නොලොජියම. ආයේ කැත නැතුව සේරම වාහන වලට උන් ෆ්‍රී SBC යුනිට් එක දුන්න කොන්දේසි රහිතව නිශ්පාදන වර්ශය විතරක් බලලා අව්රුදු 10ක් යනකන්:cool::cool::cool:. ඉස්සර ඕකේ ආවේ "වො" යන්නෙන් පටන්ගන්න නමකින් ආපු රේඩියේටර්. නම මතක නෑ. දැන් එන්නේ හෙල්ල බෙහර් කියන රේඩියේටර්. අන්න ඒවත් වොරන්ටියෙන් ෆ්‍රී දුන්නා. ජපනා වගේ මුන් අහකබලන්නේ නෑ මුන්ගේ කාර් එකක් ෆේල් උනොත්:):)
     
    Last edited:

    Deepallasantha

    Well-known member
  • Jan 4, 2008
    1,157
    153
    63
    රත්තරං;19043105 said:
    මට ගරු නොකලට කමක් නෑ බන්.. තමන්ට ගරු කරපන්. තමන්ට ගරු නොකරන තමන්ගේ අගය නොදන්න අපේ භහුතරයක් තරුන සිංහල හැතිකරේ තමා තමන්වම විනාසකරගන්නේ කාලකන්නි වෙවී හාල් වෙවී වෙලාව කකා වලබැහැගෙන :(

    ඒක ඇත්ත. තමන්ගේ අගය නොදන්න නිසා තමයි තමන්ගේ හැකියාවන්, හීන හැම දේයක්ම බාල්දු කර ගන්නේ. අද ඉන්න ගොඩක් උන්ගේ ලොකුම හීන, ආසාවල් තමයි කවුරුහරි වලක වැටෙනවා දැකීම, රටේ ආන්ඩුව පෙරලීම, ඇමරිකාවට මොකෙක් හරි ඇවිත් බෝම්බ දාන එක වගේ ඒවා. ඒ අතරේ තව අවුරුද්දක් නොමැරී ජීවත් වෙන එක, weekend එකේ කාගෙ හරි ගානේ හොදට බොන එක වගේ ඒවා හීන කර ගත්ත අයත් ඉන්නවනේ. :lol:

    පටු විදිහට හිතන්න එපා. මේව තම්යි Real හීන. මාස 3 - 4 කට සැරයක් Foreign tour එකක් යන්න, Prado, Montero, Benz, BMW, Hummer වගේ සුපිරිම වාහන දෙක තුනක් ගන්න, තමන් ඉන්න ගේ සුපිරියට හදා ගන්න, තමන්ගෙම Business එකක් ගොඩ දාගෙන 10 - 12 දෙනෙක්ට රස්සාවල් දෙන්න, මෙච්චර කල් අනුන් යටතේ වැඩ කරපු තමන්ට සේවකයෝ හැමොම Boss, Sir කියනවා අහන්න, අවුරුදු 30 - 35 වෙනකොට තමන්ට විතරක් නෙමෙයි ලමයින්ගෙ ලමයින්ටත් එක්කම හම්බ කරල තියලා හැම පැත්තෙන්ම Relax වෙන්න.

    මේවා කිව්වම ගොඩක් උන් හිතනවා එක්කො මුට පිස්සු කියලා. හැබැයි ඕව තමයි Real හීන කියන්නේ. හිත තමයි හැමදේටම මුල් වෙන්නේ. හිතන්න පුලුවන්නම් කරන්න පුලුවන්. හැබැයි එහෙම දේවල් හිතන්නවත් බැරි තරම් දුර්වලයිනම් ඒවා හීනම තමයි.
     
    Deepallasantha

    Well-known member
  • Jan 4, 2008
    1,157
    153
    63
    රත්තරං;19043140 said:
    මෙහෙමයි මචන් කොලිටි එක වෙනස් වෙන්නේ. උදාහරනෙකට ජීසීසී (ගල් ඔටුවන්ට යවන ඒවා) ඒවගේ රබර් බීඩින් මෝල්ඩින් ඩෑශ් බෝර්ඩ් වල කොලිටිය ජැපනීස් ඩොමෙස්ටික් වලට වඩා හෙනටම වැඩී. එහෙම නොවුනනම් රස්නේ කාලෙට ඩෑශ් බෝර්ඩ් බීඩින් එකතු කරන්න වෙන්නේ බාස්කට් එකකට:lol::lol:. ඒවගේම තහඩුව අන්තිම චොර. ගැල්වනයිස් එක අඩුයි. උන් වෙනම ඔප්ශන් එකක් විදිහට රස්ට් පෲෆ් දෙන්නේ:lol:. මොකෝ බොන්න වතුර නැති එකේ දිරන්න වතුර කොහොමත් නෑනේ. ඩොමෙස්ටික් එකේ තහඩුව පට්ට ගනකම් ඒ වගේම වතුරට ඔරොත්තු දෙනවා. හැබැයි ප්ලාස්ටික් රබර් කොලිටිය වෙනස්. ඔන්න ඕවා අපේ බුවලා මාරු කරලා ඉම්පෝර්ට් කරලා කියනවා අර ප්ලාන්ට් එකේ ඒවා අප්සෙට් අරහේ ඇසෙම්බල් ඒවා අප්සෙට් කියලා:lol::lol:. වාහන හදන උන් ඒ ඒ බනිස් වලට ඒ ඒ ආනමාලු දෙන්නේ, අපේ උන් බනිස් එක්ක බටු කන්න යනවනේ...:lol::lol:උබේ කේස් එකේදි ජැපනීස් එක අපේ රටට වඩා ගැලපෙනවා කිව්වහැකි:cool::cool:

    ඕකේ වොරන්ටිය තියෙනවද? ඇන්ජිම නැතත් කමක් නෑ පුතේ වොරන්ටිය ඕනේ:nerd::nerd: SBC 2004 දි ෆේල් උනා. මුලු ටෙක්නොලොජියම. ආයේ කැත නැතුව සේරම වාහන වලට උන් ෆ්‍රී SBC යුනිට් එක දුන්න කොන්දේසි රහිතව නිශ්පාදන වර්ශය විතරක් බලලා අව්රුදු 10ක් යනකන්:cool::cool::cool:. ඉස්සර ඕකේ ආවේ "වො" යන්නෙන් පටන්ගන්න නමකින් ආපු රේඩියේටර්. නම මතක නෑ. දැන් එන්නේ හෙල්ල බෙහර් කියන රේඩියේටර්. අන්න ඒවත් වොරන්ටියෙන් ෆ්‍රී දුන්නා. ජපනා වගේ මුන් අහකබලන්නේ නෑ මුන්ගේ කාර් එකක් ෆේල් උනොත්:):)

    අන්න ඒක තමයි ඇත්ත කතාව. රටේ පාරවල්, දේශගුනය අනුව තමයි වාහනේ හදන්නේ. ඒ අතින් බැලුවම, DIMO එකෙන් මෙහෙට ගේන එක තමයි Most suitable. හැබැයි වාහනේ ගැන හරියට දැනගෙන, Weak points, plus points දැනගෙන use කලොත් අවුලක් වෙන්නේ නෑ.

    PS - වොරන්ටිය තියෙනවා.
     
    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    Deepal lasantha Suba pathum machn patta aa..oyagen thamai mama adsence karanna igana gatte..
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ඒක ඇත්ත. තමන්ගේ අගය නොදන්න නිසා තමයි තමන්ගේ හැකියාවන්, හීන හැම දේයක්ම බාල්දු කර ගන්නේ. අද ඉන්න ගොඩක් උන්ගේ ලොකුම හීන, ආසාවල් තමයි කවුරුහරි වලක වැටෙනවා දැකීම, රටේ ආන්ඩුව පෙරලීම, ඇමරිකාවට මොකෙක් හරි ඇවිත් බෝම්බ දාන එක වගේ ඒවා. ඒ අතරේ තව අවුරුද්දක් නොමැරී ජීවත් වෙන එක, weekend එකේ කාගෙ හරි ගානේ හොදට බොන එක වගේ ඒවා හීන කර ගත්ත අයත් ඉන්නවනේ. :lol:

    පටු විදිහට හිතන්න එපා. මේව තම්යි Real හීන. මාස 3 - 4 කට සැරයක් Foreign tour එකක් යන්න, Prado, Montero, Benz, BMW, Hummer වගේ සුපිරිම වාහන දෙක තුනක් ගන්න, තමන් ඉන්න ගේ සුපිරියට හදා ගන්න, තමන්ගෙම Business එකක් ගොඩ දාගෙන 10 - 12 දෙනෙක්ට රස්සාවල් දෙන්න, මෙච්චර කල් අනුන් යටතේ වැඩ කරපු තමන්ට සේවකයෝ හැමොම Boss, Sir කියනවා අහන්න, අවුරුදු 30 - 35 වෙනකොට තමන්ට විතරක් නෙමෙයි ලමයින්ගෙ ලමයින්ටත් එක්කම හම්බ කරල තියලා හැම පැත්තෙන්ම Relax වෙන්න.

    මේවා කිව්වම ගොඩක් උන් හිතනවා එක්කො මුට පිස්සු කියලා. හැබැයි ඕව තමයි Real හීන කියන්නේ. හිත තමයි හැමදේටම මුල් වෙන්නේ. හිතන්න පුලුවන්නම් කරන්න පුලුවන්. හැබැයි එහෙම දේවල් හිතන්නවත් බැරි තරම් දුර්වලයිනම් ඒවා හීනම තමයි.

    ඒවා තමා බන් රියර් පිරිමින්ගේ රියල් හීන.. බෝක්කු අස්සේ කාවයියෝ අල්ල අල්ල නැව් ටෝක්ස් දෙන උන්ටනම් ඒවා පොර ටෝක් වගේ පෙනෙයි..ඔව් ඒවා රියල් පොරවල්ලගේ රියල් ටෝක්...

    මම මේ ටිකේ බුවාලන්තෙන් පිට ඉන්නේ. වෙලාවක සෙට් වෙමු.. මේකේ හතර පස් දෙනෙක් එලකිරියෙන් එහාට ගිය හිතවත්කම් තියෙන මේකෙන්ම හම්බ උන නියම යාලුවෝ.
     
    Deepallasantha

    Well-known member
  • Jan 4, 2008
    1,157
    153
    63
    රත්තරං;19043252 said:

    ඒවා තමා බන් රියර් පිරිමින්ගේ රියල් හීන.. බෝක්කු අස්සේ කාවයියෝ අල්ල අල්ල නැව් ටෝක්ස් දෙන උන්ටනම් ඒවා පොර ටෝක් වගේ පෙනෙයි..ඔව් ඒවා රියල් පොරවල්ලගේ රියල් ටෝක්...

    මම මේ ටිකේ බුවාලන්තෙන් පිට ඉන්නේ. වෙලාවක සෙට් වෙමු.. මේකේ හතර පස් දෙනෙක් එලකිරියෙන් එහාට ගිය හිතවත්කම් තියෙන මේකෙන්ම හම්බ උන නියම යාලුවෝ.

    එකෙන්ම වෙලාවක සෙට් වෙමු. මටත් ගොඩ යන්න උදවු කරපු යාලුවෝ වගේම, දැන් එකටම වැඩ කරන හොදම බොක්කවල් සෙට් උනෙත් එලකිරියෙන් තමයි.
     
    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,557
    631
    113
    Colombo Sri Lanka
    එකෙන්ම වෙලාවක සෙට් වෙමු. මටත් ගොඩ යන්න උදවු කරපු යාලුවෝ වගේම, දැන් එකටම වැඩ කරන හොදම බොක්කවල් සෙට් උනෙත් එලකිරියෙන් තමයි.

    machan lasankandy kiyala acc akath ubemada?
    uba weda karanne chamikayath akka neda, ela ela
    BUILTAPPS neda?
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,740
    1,581
    113
    Hakata-ku, Fukuoka
    මම දන්න තරමින් Japanese එකෙයි අනිත් ඒවගෙයි වෙනසක් නෑ Language එක ඇරෙන්න. මට කිව්ව විදිහට DIMO එකෙන් ලන්කාවට ගේන ඒව Assemble කරන්නේ South Africa වල. Japanese ඒව Assemble කරන්නේ කොහෙද කියන එක දන්නේ නෑ. මම හිතනේ නෑ Mersedes වගේ company එකක Assembling country එක අනුව වාහනේ quality එක වෙනස් වෙයි කියලා, ඒ උනාට car එක distribute කරන region එක අනුව වාහනේ configurations වෙනස් වෙනවා. විශේෂයෙන්ම suspension වගේ දේවල්.

    මම දන්නා විදියට ඔක්කොම MERCEDES හදන්නේ SOUTH AFRICA වල. GERMANY යට යන්නෙත් ඒවමයි. UK එන්නෙත් , ජපානයට එන්නෙත් SOUTH AFRICA වලින්. ඔය කියන කතාව හරි. ASSEMBLING COUNTRY එක අනුව වාහනේ CONFIGURATION වෙනස්වෙන්නේ නැහැ. නමුත් ජපන් එකේ තියෙන්නේ LANGUAGE ප්‍රශ්නය විතරක් නෙවි. ගොඩක් ඒවගේ OPTIONS අඩුයි.