MERCEDES BENZ S - CLASS 2015

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    43,919
    31,706
    113
    උම්ම්ම්මා............................... :love: ඒත් කවද ගන්නද? :P
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,740
    1,581
    113
    Hakata-ku, Fukuoka

    DJCK

    Well-known member
  • Sep 22, 2006
    2,119
    150
    63

    මම හිතන්නේ මල්ලි ඉස්සරහට මට ඔයාගෙන් උදවු ඕනෑවෙයි. MERCEDES එක ගැන සැහෙන දෙයක් ඉගෙන ගත්තේ ඔයාගෙන්. ඔයා කියලා දුන්න දේවල් සැහෙන වැදගත්. ගොඩක් අය ලොකුවාහන පැද්දට මෙලෝ හසරක් දන්නේ නැහැ. :) MERCEDES ගැන නොදන්නා දෙයක් තියෙනවානම් කෙලිම අහන්න. හැම දෙයක්ම ඉගෙන ගන්න පුළුවන්. අඩු නැතිව කියලා දෙනවා ලසන්ත මල්ලි.

    DJCK නිහඩ සේවයක් කරන කෙනෙක්. තවත් කෙනෙක්ට මම ගැන කියලා තිබුනා DJCK

    ස්තුතියි මචන්.

    u welcome machn :) , set wemu welawaka :) , matah alut wandiyak ganna idea 1kakut thiyenaw , sinhala apita special rates walin akak aran diyan :D ;)

    රත්තරං;19042578 said:
    බොහොම ආඩම්බරයි මචෝ උන ගැන..




    මෙකේ හුගාක් ඉන්නේ කාපු එක දිරෝගන්න බැලුව රුපියල් 20ට ඉන්ටනෙට් දෙන පවට 5000ට කම්පියුටර් විකුනන පවට ඔන්ලයින් එන කාලකන්නි. එකෙක් දියුනු උනා කියන එකත් උන්ට අරහන්,. ඕනේනම් පොඩ්ඩක් උපදෙස් දීලා බලපන්කෝ... මම දාපු ත්‍රෙඩ් උබ බලන්න ඇති කියලා හිතනවා

    උබ කිව්ව වගේ කොල්ලෝ අපතයා ගහන හැටි දැක්කහම ඇග හිරි වැටෙනවා. මේ කාලකන්නින්ට අතපය හතර එක්ක ලැබිච්ච මනුස්ස ජීවිතේට නයයි නේද කියල හිතෙනවා.

    මම අද උබ තරම් කනුවක් නොවෙන්න ඇති ඒත් මචන් මම පටන් ගත්තේ ටොයොටා සොලූනා කාර් එකකින්. අද ගෙදර 2006 කෲසර් J100 එකක් ප්‍රාඩෝ 120 2002 එකක් බ්ලූබර්ඩ් සිල්පි 2014 එකක් පාවිච්චි කරනවා. මගේම සල්ලි. කොල්ලෙක්ට තමන් ආපු මග ගැන බලලා ආඩම්බර වෙන්න පුලුවන්නම් අන්න ඒක තමයි මචෝ මනුස්සයෙක්ගේ ආත්මාභිමානය... කොටින්ම පිරිමියෙක්ගේ පිරිමි කම විදිහට මම දකින්නේ...

    ඕවා මේකේ කියන්න ගිහාම සමහර උන්ට ඇහැට අනිනවා වගේ.ඉදුල් කන, බත් නොකන එකාට බත් කනවා කියන එකත් පොර ටෝකක්නේ. හැමදාම බත් කන එකාට තවත් බත් පතක් විතරයි. ඒකයි උබට කිව්වේ. මචන් දැන් ඉන්න ගස් බල්ලෝ එක්කෝ අනිකට වල කප කපා ජීවත් වෙනවා, නැත්නම් අනිකගේ ඇදේ හොයන්න යනවා. එහෙමත් නැත්නම් ඔහේ පොරත්වයෙන් කාලය කනවා. උබ කිව්ව වගේ ගම්වල කොල්ලෝ ගහන බුල දැක්කහම හිතෙනවා බන් මුන්ට "බයක්" කියලා දෙයක් නැද්ද ජීවිතේ ගැන කියලා

    ලංකාවේ සල්ලි හම්බකරනවා කියන්නේ ස්මාර්ට් ගේමක් මචන්... හරියට ගේම ගහන එකාට ලංකාව වගේ රටක භහුතරයක් කම්මැලියෝ, අපතයෝ, මෝඩයෝ එක්ක හම්බකරන එක ගේමක් නෙමේ

    (සමහරක්ට රිදෙයි.. රිදෙන්නම කිව්ව )

    PS-මෙන්න මම මගේ මර්ක් එක ගැන දාපු ත්‍රෙඩ් එක = http://www.elakiri.com/forum/showthread.php?t=1682843

    මේක මේ අව්රුදු 7ක් 8ක් පරන ලන්තෑරුමක්..:lol: උබේ වගේ උනු උනු කැව්මක් නෙමේ. මමත් කවදා හරි එකක් බස්සනවා. අන්තිමට ඒක කියල ඇති

    moko une bn leaf thred aka ,, mama nam beluwe ne aye , umbat reply nokara hetapan,, a welawe thambiyek ge funny video akak balahan bn :v

    Yes he is. :cool:
    :love: :love:


    machan lasankandy kiyala acc akath ubemada?
    uba weda karanne chamikayath akka neda, ela ela
    BUILTAPPS neda?
    Ado , :frown::frown: kohomada civic aka ? fb dekke ne kalekin
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    C300 Diesel Blutech Hybrid oil consumption 1ka kohomada?

    ඇන්ජින් ඔයිල්ද? ගියර්බොක්ස් ඔයිල්ද? බ්‍රේක් ඔයිල්ද?:baffled::baffled:

    ඔය අහන්නේ fuel consumption නම්... ඒක බෙන්ස් ගන්න උන් තබේකට මායිම් නොකරන අහන්නේ නැති ප්‍රශ්නයක්
     
    Last edited:

    AnurangaSS

    Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    රත්තරං;19049258 said:

    ඇන්ජින් ඔයිල්ද? ගියර්බොක්ස් ඔයිල්ද? බ්‍රේක් ඔයිල්ද?:baffled::baffled:

    ඔය අහන්නේ fuel consumption නම්... ඒක බෙන්ස් ගන්න උන් තබේකට මායිම් නොකරන අහන්නේ නැති ප්‍රශ්නයක්

    ඔව් මචන් fuel consumption 1 තමයි
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ඔව් මචන් fuel consumption 1 තමයි
    මර්ක් හොදට තෙල් කරනවා බන්.. ඔය හයිබ්‍රිඩ් එකනම් දන්නේ නෑ ඔය E240එහෙම සික්ස් සිලින්ඩර් 2600cc උනාට දුරට 14ක් වගේ කරනවා ලගට 6ක් 7ක් කරනවා:):)
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,740
    1,581
    113
    Hakata-ku, Fukuoka
    රත්තරං;19049258 said:

    ඇන්ජින් ඔයිල්ද? ගියර්බොක්ස් ඔයිල්ද? බ්‍රේක් ඔයිල්ද?:baffled::baffled:

    ඔය අහන්නේ fuel consumption නම්... ඒක බෙන්ස් ගන්න උන් තබේකට මායිම් නොකරන අහන්නේ නැති ප්‍රශ්නයක්

    හරියට හරි. :)
     

    Deepallasantha

    Well-known member
  • Jan 4, 2008
    1,157
    153
    63
    රත්තරං;19049258 said:

    ඇන්ජින් ඔයිල්ද? ගියර්බොක්ස් ඔයිල්ද? බ්‍රේක් ඔයිල්ද?:baffled::baffled:

    ඔය අහන්නේ fuel consumption නම්... ඒක බෙන්ස් ගන්න උන් තබේකට මායිම් නොකරන අහන්නේ නැති ප්‍රශ්නයක්

    සහතික ඇත්ත.

    රත්තරං;19049745 said:
    මර්ක් හොදට තෙල් කරනවා බන්.. ඔය හයිබ්‍රිඩ් එකනම් දන්නේ නෑ ඔය E240එහෙම සික්ස් සිලින්ඩර් 2600cc උනාට දුරට 14ක් වගේ කරනවා ලගට 6ක් 7ක් කරනවා:):)

    කලින් තිබුන C180 එකත් සමහර වෙලාවට 10 - 12 Km/L වැඩ. මේකත් මම හිතන්නේ 25ක් වගේ වැඩ කරනවා. Sports, Sport plus modes වල පිකප් එක ගැන අහන්නේ නැතුව, තෙල් වැඩ කිරිල්ල ගැන මොනවට අහනවද මන්දා. ;)

    හරියට හරි. :)
    :yes: