Merlin සිංහල සබ්ටයිටල්

Chathurabuddi

Active member
  • Feb 3, 2009
    131
    44
    28
    Merlin සිංහල සබ්ටයිටල්

    කව්රු ලග හරි tvnimnaya.blogspot.com එකේ තිබුන Merlin සිංහල සබ්ටයිටල් ටික තියෙනවා නම් දෙන්නකෝ...දැන් ඒ සයිට් එක වැඩ නෑනේ.. :( :(
     
    rajith123

    Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    Merlin පට්ට කතාව. මුලදීම ටිකක් බෝරින්ග් වගේ වුනාට දැන්නං සෙනසුරාදා ඉරිදා කොහේ ගියත් 8.30 වෙද්දී ගෙදර
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,737
    1
    15,136
    113
    Merlin පට්ට කතාව. මුලදීම ටිකක් බෝරින්ග් වගේ වුනාට දැන්නං සෙනසුරාදා ඉරිදා කොහේ ගියත් 8.30 වෙද්දී ගෙදර

    මොගානා මහ දුෂ්ට ගැනියෙක් බන් :frown: :sorry:
    මර්වින් පුතේ ඕකිව මරපන්

    :lol:
     
    Vegter

    Member
    Jul 20, 2013
    273
    14
    0
    මොගානා මහ දුෂ්ට ගැනියෙක් බන් :frown: :sorry:
    මර්වින් පුතේ ඕකිව මරපන්

    :lol:

    03tlXt0g.jpg

    marvin putha :eek: