කැමලොට් හී යට නිධානයක් ඇති ඌතර් බව රජු දැනගනි,ඔහු සේවකයන් දමා එම නිධන් ගුහාව සොයා ගනි,මෙම නිධානය බලා ගැනීමට පැවරෙන්නේ ආතර් කුමරුටයි.
මේ විස්තර දැන ගත් එක් හොරෙක් ආතර් කුමරුගේ සේවකයා වී නිධන් ගුහාවේ යතුර සොරකම් කිරීමට සැරසෙයි,ඒ සදහා ඔහු මර්ලින්ව ඉවත් කිරීමට සැලසුම් කරයි
මෙවර මර්ලින් තුලින්....
Like us :- tvnimnaya
Blog site :- tvnimnaya.blogspot
Last edited: