Mervin & Shirani

DjSunimal

Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    ගරු මර්වින් සිල්වා මැතිතුමා එතුමාට විරුද්ධව කැළණියෙන් චෝදනා ඇති වෙච්ච නිසා මහත්මයෙක් වගේ කැළණියෙන් ඉල්ලා අස් වෙලා පරීක්ෂණ වලට සහය දුන්නා. එත් ශිරාණි විෂමාචාර කටයුතු ඔප්පු වෙලා පාර්ලිමේන්තුවේ 2/3 කින් පැරදිලා ජනාධිපතිතුමා අස් කරත් තාම ඉන්නවා. ලැජ්ජයි
     

    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    එයාටත් මර්වින් සිල්වා ඇමතිතුමාට වගේ තානාපති කමක් දෙනව කිව්වොත් අයින් වෙයි සමහරවිට :)