mervin silva in live on derana now

Asitha-K

Active member
  • Dec 20, 2007
    4,711
    9
    38
    Land like no other :D
    මට පෙන්නන්න බැරි මෙ පවිකාරයා බුදුදහම තමන්ගෙ කථා වලට සම්බන්ධ කිරීමයි
     
    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    Asitha-K said:
    නිවෙදිකාවට පණ මදි
    ගිය සුමානේ සන්නා නිවේදිකාව බයිට් කලාට පස්සේ දැන් ටිකක් බයෙන් කතා කරන්නේ ආපහු බයිටි වෙයි කියලා :baffled:
    අනිත් එක මේ සාකච්ජාව කරලා ගෙදර යන්නත් ඕනේ නේ:eek:
     
    G-Force

    Well-known member
  • Jul 5, 2006
    21,295
    85
    48
    ( ( ム乇 ) )
    cj4ever said:
    ගිය සුමානේ සන්නා නිවේදිකාව බයිට් කලාට පස්සේ දැන් ටිකක් බයෙන් කතා කරන්නේ ආපහු බයිටි වෙයි කියලා :baffled:
    අනිත් එක මේ සාකච්ජාව කරලා ගෙදර යන්නත් ඕනේ නේ:eek:
    :lol: :lol: :lol: ekanam aththa :rofl: :rofl:
     
    Dreamworks_naveen

    Well-known member
  • Sep 12, 2007
    11,653
    163
    63
    40
    ~හඳේ~
    cj4ever said:
    ගිය සුමානේ සන්නා නිවේදිකාව බයිට් කලාට පස්සේ දැන් ටිකක් බයෙන් කතා කරන්නේ ආපහු බයිටි වෙයි කියලා :baffled:
    අනිත් එක මේ සාකච්ජාව කරලා ගෙදර යන්නත් ඕනේ නේ:eek:
    :lol:
     
    Asitha-K

    Active member
  • Dec 20, 2007
    4,711
    9
    38
    Land like no other :D
    cj4ever said:
    ගිය සුමානේ සන්නා නිවේදිකාව බයිට් කලාට පස්සේ දැන් ටිකක් බයෙන් කතා කරන්නේ ආපහු බයිටි වෙයි කියලා :baffled:
    අනිත් එක මේ සාකච්ජාව කරලා ගෙදර යන්නත් ඕනේ නේ:eek:

    නිවෙදිකාවට වඩා බලවත් අයත් මෙයාට බයයිනෙ ඉතින් කොහද
     
    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    Asitha-K said:
    මහිනද මාමා මෙයාව මොකට රකිනවද මන්ද
    මෙයාව රැක්කේ නැත්නම් මහින්ද මාමාටත් බඩු පැකට් වෙලා ගෙදර යන්න වෙනවා:shocked:
     
    Asitha-K

    Active member
  • Dec 20, 2007
    4,711
    9
    38
    Land like no other :D
    cj4ever said:
    ගිය සුමානේ සන්නා නිවේදිකාව බයිට් කලාට පස්සේ දැන් ටිකක් බයෙන් කතා කරන්නේ ආපහු බයිටි වෙයි කියලා :baffled:
    අනිත් එක මේ සාකච්ජාව කරලා ගෙදර යන්නත් ඕනේ නේ:eek:

    ගිය සුමානෙ සන්නා අාවද අයිෙයා් බලන්න බැරි උනානෙ