Mervin Silva injured in a accident

TΞΞNSTAR™

Member
Mar 19, 2008
15,866
42
0
StuCk In My AnGelZ HeArT!!!
අප්*රේල් 29 - පොළොන්නරුව, අරලගංවිල ප්*රදේශයේදී අද පස්වරුවේ අමාත්*ය මර්වින් සිල්වා මහතා සහ තවත් සිව් දෙනෙකු ගමන් ගත් ජීප් රියක් හදිසි අනතුරකට භාජනය වී තිබේ. අරලගංවිල පොලිසිය පැවසුවේ, මෙම සිද්ධියෙන් එක් අයෙකු මිය ගොස් අමාත්*යවරයා ඇතුළු තවත් දෙදෙනකුට තුවාල සිදුව ඇති බවය.
අරලගංවිල 9 වැනි සැතපුම් කණුව අසලදී මෙම අනතුර සිදුව තිබේ.
මෙම අනතුරින් තුවාල ලැබූ පුද්ගලයින් දෙහිඅත්තකණ්ඩිය රෝහලට ඇතුළත් කර ඇති බව තවත් උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.