mervin wage marayek

kudos_utopia

Member
Mar 31, 2008
26,085
368
0
Haha...Mervin uncle oya wage kochchara karala thiyenawada....

Paw...MR ge hora wada....apita monawath karannna baha :(:(:(
 
Deadman_Rox

Member
Jun 11, 2009
4,798
403
0
36
ඩොටේ
machan mervia chanden aapu ekek neme.uuu list eken aapu ekek.ithin un wage un list eken ganna hethuwa dan hemoootama therila thiyanne.

KUKKA MARENNA YANAKOTA MAKKO DANGALANAWALU!!!!
 
mylove

Member
Jun 12, 2007
4,576
102
0
SFge jayagrahanaya sadaha mervin lokka raka gatha yuthui
u pissu kelina taramata MR gana minissu kala kirenawa
 
blacktarzan

Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    machan mervia chanden aapu ekek neme.uuu list eken aapu ekek.ithin un wage un list eken ganna hethuwa dan hemoootama therila thiyanne.

    KUKKA MARENNA YANAKOTA MAKKO DANGALANAWALU!!!!

    ඔව් ඕකා කොළඹින් ඡන්දෙට ඉල්ලුවා
    මනාප 2000 ක් වගේ තමයි ගත්තේ
    මිනිහා පැරදුනා ජනතා කැමැත්ත නැති ‍නිසා
    නමුත් එයාගේ බිරිදව ජාතික ලයිස්ත්වෙන් ඇතුලත් කරලා තමයි තිබුනේ
    ඡන්දෙන් පස්සේ බිරිද වෙනුවට ජාතික ලයිස්තුවෙන් මෙයාව දැම්මා
    ශ්‍රිලංකා නිදහස් පක්ෂයට චන්දය දිලා මර්වින්ට මනාප නුදුන්
    සියලුම ශ්‍රිලනිප පාක්ෂිකයන්ව මිහරක් ලෙස තමයි මේ ආණ්ඩුව සැලකුවේ
    :rolleyes:
     
    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    SFge jayagrahanaya sadaha mervin lokka raka gatha yuthui
    u pissu kelina taramata MR gana minissu kala kirenawa

    ඔව් කැළණිය ‍වගේ තැනකට දාලා
    තවත් ලේසියෙන්ම මිනිස්සුන්ව නැති කරගන්නවා
    මහින්ද මහතා :rofl: