Mervin's Jaguar

metrix2

Well-known member
  • Nov 1, 2010
    1,668
    308
    83
    DRACULALAND
    Maru Badda , Samaharu suba nagathayak kiyalath daala tiyennawa , ravi karunanayakata Singapore wala business ships 7 tiyenawa , ethakota ekata kawruth mukuth kiyanedda , godak un loku business kaarayo , ekata itin anduwa paliye

    මචං රවීලා මොනවා කරත් අපිට කමක් නැහැ .මොකද ඒවා ඒගොල්ලන්ගේ පෞද්ගලික සල්ලිනෙ.
    මේ ගොල්ලෝ වැඩ පෙන්නන්නේ රටේ ජනතාවගේ සල්ලි වලින්.
    ලෝකේ දුප්පත්ම රටක වෙන ලංකාවේ ඇමතිලාට තියෙන සැප ලෝකේ පෝසත්ම රට වෙච්ච ඇමරිකාවේ ජානදිපතිටත් නැහැ.