Mervyn bans sale of certain vegetables in Kelaniya

Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,665
    4,518
    113
    Green Chillies, Tomatoes, Gourd and Lady Fingers will not be sold in the Kelaniya area during the New Year as residents of the area will be pushed to growing these vegetables in their home gardens, Minister of Public Relations and Public Affairs Mervyn Silva stated.He further added that this campaign will be enforced strictly in order to encourage people to be self-sufficient as vegetable prices increase due to bad weather conditions.
     
    Last edited:
    • Like
    Reactions: hapriyankara

    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,350
    4,655
    113
    නොපෙනෙන මානයේ
    නරක වැඩක් කියන්නත් බෑ ... මර්වින් ලොක්ක නිසා හොඳ වැඩක් කියන්නත් බෑ .... :dull:

    මොනව උනත් පොඩි පොඩි දේවල් ටිකක් හරි ගෙදර වවාගන්නෙක හොඳයි ... :)
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,665
    4,518
    113
    නරක වැඩක් කියන්නත් බෑ ... මර්වින් ලොක්ක නිසා හොඳ වැඩක් කියන්නත් බෑ .... :dull:

    මොනව උනත් පොඩි පොඩි දේවල් ටිකක් හරි ගෙදර වවාගන්නෙක හොඳයි ... :)

    ඔව් මචන් මවින් අන්කල්ගේ කතාවේ ඇත්තකුත් තියෙනවා
    එත් මේ කරන්න යන දෙයින් කැළණියේ ජනතාවගේ මුලික අයිතිවාසිකම් කඩවෙනවානේ :baffled:
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,665
    4,518
    113
    hari hari ithin kenthi ganna deyak kiwwe nane:dull::baffled:

    මම නෙමෙයි එහෙම කියන්නේ
    මහා පුටුවල ඉන්න උදවිය තමයි එහෙම කියන්නේ
     

    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    mulinma eya wawala aadarshayak wenna oni, balen mahajayata owa karanna kiyanawata wada
     

    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,350
    4,655
    113
    නොපෙනෙන මානයේ
    ඔව් මචන් මවින් අන්කල්ගේ කතාවේ ඇත්තකුත් තියෙනවා
    එත් මේ කරන්න යන දෙයින් කැළණියේ ජනතාවගේ මුලික අයිතිවාසිකම් කඩවෙනවානේ :baffled:

    ඔව් මේ යකා ගේමෙන්නෙ හැමදේම කරන්න හදන්නෙ :baffled::dull:


    වවාගෙන කාපන් එහෙම බැරිනම්
    හාමතේ මැරියන් :growl:

    :lol::P:P