Mervyn will be BACK in November !

ehorse

Member
Mar 23, 2010
203
11
0
Colombo
Mahinda_Mervin.jpg

The removal of Deputy Highways Minister Mervyn Silva from his portfolio and the temporary suspension of his post as SLFP Kelaniya electoral organizer and SLFP membership have been made following an agreement between the President and Mervyn. The decision against Mervyn was made following the controversy surrounding his action to tie a Samurdhi officer in Kelaniya to a tree last week.

The agreement between the President and Mervyn is that he would be offered a Cabinet portfolio during the Cabinet reshuffle in November after he is cleared from all charges by a disciplinary inquiry that would be initiated in the party.

A group of senior Presidential advisors have advised the President to make such a move in order to build people ’s confidence in the SLFP, which is currently facing great erosion. Sources said that while the President had not agreed to such a move at first, he had later changed his mind after discussing the matter with Mervyn.

Source: http://www.lankanewsweb.com/news/EN_2010_08_10_007.html
mervin_mahinda.jpg
 
Last edited:
  • Like
Reactions: lkdood

Ravana.

Member
Aug 21, 2008
1,094
164
0
මූලාශ්‍රය :- ලංකාටෲත්....

ඒකට මට හිනා හිනා...:lol::lol::lol::lol::lol::lol:
 
oskar

Member
Jul 31, 2010
50
7
0
මේ හම්පඩ යුඇන්පීකාරයෝ මර්වින් ඉන්නවට කැමති කුහක හැත්ත..තූ නොදකින්
 
makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    The removal of Deputy Highways Minister Mervyn Silva from his portfolio and the temporary suspension of his post as SLFP Kelaniya electoral organizer and SLFP membership have been made following an agreement between the President and Mervyn.

    Naaahhh, I dont think so. Prez must have promised to Merv that he will be back in Novemeber, but I think the kicking out was done at the insistence of Basil.

    Samurdhi is Basil's ministry. If Basil couldn't do anything to Mervin, he would look impotent.
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    මහින්දත් දන්නවා මර්වින් සිල්වා නැතිව මේක කරගෙන යන්න බෑ කියලා.ලොකු දෙයක් අයෙමත් මිනිහව ගන්න එක.... :) :)

    මහින්දට මර්වියා නැතුව බෑ :lol: මර්වියට මහින්ද නැතුව බෑ :rofl:
     
    මහින්දට මර්වියා නැතුව බෑ :lol: මර්වියට මහින්ද නැතුව බෑ :rofl:
    එක නම් ඇත්ත තමයි.විහිළු නෙමෙයි බන්.මර්වින් මහින්දට ඇරෙන්න වෙන කාටවත් බය නෑ.මිනිහා හොඳ මොලකාරයා.සමහර වෙලාවට ගොන් වැඩ කලාට මිනිහා හිත හොඳ එකා.

    අපේ මර්වින් ඇමතිට ජය වේවා!!!!:cool::cool::cool:
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    එක නම් ඇත්ත තමයි.විහිළු නෙමෙයි බන්.මර්වින් මහින්දට ඇරෙන්න වෙන කාටවත් බය නෑ.මිනිහා හොඳ මොලකාරයා.සමහර වෙලාවට ගොන් වැඩ කලාට මිනිහා හිත හොඳ එකා.

    අපේ මර්වින් ඇමතිට ජය වේවා!!!!:cool::cool::cool:

    සිරාවට... මිනිහා හරියට ඉන්න දන්නෙ නැ... නැත්තම් පට්ට ඩයල් එක ;)
     
    සිරාවට... මිනිහා හරියට ඉන්න දන්නෙ නැ... නැත්තම් පට්ට ඩයල් එක ;)
    ලොකුම අවුල තමයි ලංකාවේ කෙලින් වැඩ කරන කෙනාට තැනක් නැති එක තමයි.මර්වින් ට වෙලාත් තියෙන්නේ ඒ දෙයමයි.මිනිහා කෙලින් වැඩ කරන එකෙක්.මම නම් කියන්නේ එදා මිනිහා කරපු දේ කරි කියලා.මෙකෙන් හරි මිනිස්සු දැනගන්නවා අකුරට වැඩ කරන්න ඕනේ කියලා.එක නෙමෙයි දැන්නම් සිද්ධ වුනේ.එක කරන්න ගියපු එකාට තමයි ගෙදර යන්න සිද්ධ වුනේ.දුක තමයි...:(
     
    :yes::dull: