Mes Aynek විනාශය

nilantha1110

Member
Jun 6, 2011
52
9
0
Colombo, Sri Lanka
Mes Aynek - ඇෆ්ගනිස්ථානයේ කාබුල් නගරය ආසන්නයේ පිහිටි අවු.2500 පැරණි , අක්කර 100 කට වැඩි භූමි පුදේශයක් පුරා විසිරුනු බෞද්ධ ආරාම සංකීර්ණයකි .මෙය රැකගැනීම සදහා ඇමෙරිකානු ජාතික මහාචාර්ය බ්‍රන්ටි හෆ්මාන් ඇතුථ අනෙකුත් පුරාවිද්‍යඥයන් දැරූ සියලු උත්සාහයන් ව්‍යත්ත කරමින් දෙසැම්බර් මාසය අවසන දී එය සම්පූර්ණයෙන් විනාශ කරනු ලබන්නේ දැනටත් පොළොවේ නිදන් වී ඇති නමුත් හදිසියේ ගොඩගැනීමට නොහැකි බෞද්ධ පුරාවස්තු රාශියක් ද සමඟිනි.

1426659_394188490714646_1084571755_n.jpg

9k=

1f374db46f3b5a341d2a064ced9a9738_large.jpg


visit us : http://videsa.info

like us : https://www.facebook.com/videsainfo

 
Last edited: