mesh chair එකක mesh එක ගලෝපු උන් වරෙව්

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    9,934
    16,949
    113
    Colombo
    damro mesh chair එකක mesh එක ගලෝල හෝදගන්න ඕනෙ. මේක ගලවන්නෙ කෝමද?
    ආයෙ set කරගන්න බැරි වෙයිද?
    mesh එක සෙට් කරන්න ඇදල සෙට් කරන්න ඕනෙද?


    och43-1-548x450.jpg

    och43-1-1-548x450.jpg
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,286
    24,466
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    පුටුව පිටින්ම හෝදන්න. ඕක ගැලෙව්වොත් තිබ්බ විදියට හයි කරගන්න බැරි වෙයි නෙ.
    කුෂන් එක හෝදල ඉවර වෙල වැකුම් කරන්න වෙයි. හොඳට අව්වෙ දාන්න වෙයි.
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    Maget oka tiyenne, mesh ekata back support ekata podi couch cussion ekak daala pawichchi karanne, rasne kaaleta t shirt eka nathiwa inna ba oke nattam pita iwarai :P

    Pena widihata nam mesh eka galawanna ba chair eka damage wenne nathi wenna, wadiya wathura gyoth seat cussion eka damage wei, poddak couch cleaning place ekakin balanna.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    කීයක් වෙනවද බන් ඕකක්. හේත්තුවක් දාගෙන එහෙම ඉන්න තරම් හයියද ඕක?
     

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,934
    16,949
    113
    Colombo
    කීයක් වෙනවද බන් ඕකක්. හේත්තුවක් දාගෙන එහෙම ඉන්න තරම් හයියද ඕක?
    meka 40k wage weno. mama gattu kale 19i.
    back rest ekak dammoth nam aulk na. bara kenek nam mesh eka adei tika kalayk yaddi.
     
    • Like
    Reactions: Dr.Amdan

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,538
    16,372
    113
    කීයක් වෙනවද බන් ඕකක්. හේත්තුවක් දාගෙන එහෙම ඉන්න තරම් හයියද ඕක?
    Meke bn matanam konde amaru haduna.

    mesh eka hodagnna widiyak baluwe.
    Bari wei neh. Unge service centre eken ahala balueanm hari
    ------ Post added on Jun 9, 2024 at 2:17 PM
     
    • Wow
    Reactions: Dr.Amdan