Message from His Excellency, President Mahinda Rajapaksa
deanXX Well-known member Oct 15, 2013 21,421 16,110 113 Jan 1, 2014 #2 මෙම වසරේදී ජනාධිපතිවරණයක් පැවැත්වීමට රජය සැලසුම් කර තිබේ. ජනපතිවරණයක් පැවැත්වීමට මෙම වසර ඉතා උචිත බවට විවිධ විද්වතුන් ආණ්‌ඩුවට පෙන්වාදී තිබේ. ඒ අනුව තෙවැනි ධුර කාලයක් සඳහා මැතිවරණයට යාමට 18 වන ව්‍යවස්‌ථා සංශෝධනයෙන් ඇති නීතිමය භාවය පිළිබඳව මේ වන විට ආණ්‌ඩුව අධ්‍යයනය කරමින් සිටින අතර ඉදිරි කාලය ඇතුළත අවශ්‍ය නම් සංශෝධන යළිත් ගෙන ඒමට ආණ්‌ඩුව සූදානම් වන බවද වාර්තා වෙයි. ඒ අනුව අද සිට ක්‍රියාත්මක වන 2013 නව ඡන්ද හිමි නාම ලේඛනය පදනම් කරගෙන මෙම මැතිවරණය පැවැත්වෙන බවද වාර්තා වෙයි. divaina
මෙම වසරේදී ජනාධිපතිවරණයක් පැවැත්වීමට රජය සැලසුම් කර තිබේ. ජනපතිවරණයක් පැවැත්වීමට මෙම වසර ඉතා උචිත බවට විවිධ විද්වතුන් ආණ්‌ඩුවට පෙන්වාදී තිබේ. ඒ අනුව තෙවැනි ධුර කාලයක් සඳහා මැතිවරණයට යාමට 18 වන ව්‍යවස්‌ථා සංශෝධනයෙන් ඇති නීතිමය භාවය පිළිබඳව මේ වන විට ආණ්‌ඩුව අධ්‍යයනය කරමින් සිටින අතර ඉදිරි කාලය ඇතුළත අවශ්‍ය නම් සංශෝධන යළිත් ගෙන ඒමට ආණ්‌ඩුව සූදානම් වන බවද වාර්තා වෙයි. ඒ අනුව අද සිට ක්‍රියාත්මක වන 2013 නව ඡන්ද හිමි නාම ලේඛනය පදනම් කරගෙන මෙම මැතිවරණය පැවැත්වෙන බවද වාර්තා වෙයි. divaina
dharklionz Well-known member Jun 24, 2012 1,115 153 63 ube mahagedara Jan 1, 2014 #4 mata ewwe naa.. welawa hodai!