Messages

HML

Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    උඹ මේ Delete කර ගන්න බැරුව දඟලනව...:D
    මම Delete වෙන එක නවත්ත ගන්න බැරුව දඟලනව
    :baffled::baffled:

    Anyway උඹ Stock SMS App එකද Use කරන්නෙ?
    එහෙම නම් Settings-Manage Applications ගිහින් Messaging ‍තෝරල Clear Cache, Clear Data කරල Phone එක Restart කරල අපහු Message Delete කරන්න බලන්න
     
    Last edited:

    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    උඹ මේ Delete කර ගන්න බැරුව දඟලනව...:D
    මම Delete වෙන එක නවත්ත ගන්න බැරුව දඟලනව
    :baffled::baffled:

    Anyway උඹ Stock SMS App එකද Use කරන්නෙ?
    එහෙම නම් Settings-Manage Applications ගිහින් Messaging ‍තෝරල Clear Cache, Clear Data කරල Phone එක Restart කරල අපහු Message Delete කරන්න බලන්න

    kela ban hari yanne na :(