Meta Business Account Restriction

ThilankaMax

Junior member
  • Sep 7, 2016
    53
    2
    8
    මගේ FB Account එක Hack වුනා 2020 වර්ෂයේදි වගේ.ඒ දවස් වල මම වැඩිය use කරෙ නෑ FB එක. ඊට පස්සෙ මම FB Account එක recover කරගත්ත. මට ලොකු Idea එකක් තිබුනෙ නෑ Facebook Ads Manager ගැන.
    මම ලගදි Meta Developer use කරන්න ඕන වුනා WhatsApp Integration එක ඉගෙන ගන්න. එතකොට තමා දැක්කෙ මගෙ Account එකෙන් Business Accounts 2යි Ad Manager 2යි Create කරලා කියලා.ඒ Accounts දෙකෙන්ම මගෙ Test කරන්න හදපු FB Page එකෙන් කැම්පේන්ග් Run කරලා.ඒකට Restrict වැදිලා. 18+ content තියෙන එවා තමා දාල තියෙන්නෙ.

    මම Meta Support Case එකක් open කරලා Email thread එකකුත් ගියා.
    ඒත් දැන් support case එක Complete කරලා.
    මම ආපහු mail එකක් දැම්මා ඒ mail Thread එකට. ( Waiting for Reply)


    මට දැන් මොකක්ද මේකට කරන්න පුලුවන් Restrict එක අයින් කරගන්න.

    දන්න අයගෙන් Help එකක් ඕන.

    Screenshot 2024-02-05 at 21.58.35.png


    :(
    ------ Post added on Feb 5, 2024 at 10:00 PM

    Bump
    ------ Post added on Feb 6, 2024 at 7:54 PM