Meta Business Suite එකේ ප්‍රශ්නයක් ආවා Account එකේ තියන pages වලට යන්න බැ.
පහළ තියන error එක එනවා.
මෙහෙම error එකක් ආපු කවුරුහරි ඉන්නවද? හදාගන්න විදියක් දන්නවද?
Log out වෙලා, browser එකේ cache clear කරලා බැලුවා. ඒත් හරි ගියේ නැ.