Metal අහන්න පුළුවන්ද බන් ?? විකාරයක් නේ...

Micheal Corleon

Well-known member
  • Nov 1, 2022
    1,265
    2,179
    113
    අහන උන් ඉන්නවද???

    Trend එකට අහන උන් නෙමෙයි


    maxresdefault.jpg
     
    Last edited:

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    12,413
    8,196
    113
    සිරාවටම. සමහර ඇත්තටම උන් ආස ඉන්නව හැබැයි නේහ්. තව සෙට් එකක් ඉන්නව බොරුවට tough කියල පෙන්නන්න අහන උන්.
     

    Boole

    Well-known member
  • Nov 4, 2015
    3,762
    4,347
    113
    ඉස්සර ඉදන් අහල පුරුදු උන නිසා නියමයි . ඒ තියෙන ආතල් එක දැනෙන්නේ නෑ වෙන ඒවා ඇහුවට වැඩිය.
     

    Micheal Corleon

    Well-known member
  • Nov 1, 2022
    1,265
    2,179
    113
    සිරාවටම. සමහර ඇත්තටම උන් ආස ඉන්නව හැබැයි නේහ්. තව සෙට් එකක් ඉන්නව බොරුවට tough කියල පෙන්නන්න අහන උන්.
    true
     

    Micheal Corleon

    Well-known member
  • Nov 1, 2022
    1,265
    2,179
    113
    ඔව්...කවුද කියන්නේ විකාරයක් කියලා? ලංකාවේ අදෝනා දෙන ගූ ගොඩවල් වල‌ට වඩා සුපිරිනේ
    කන්දොස්කිරියාවක් නේ. ලිරික්ස් හොඳයිද

    Let people enjoy things. Mind your own business
    අහන්න එපා කියලත් නෑ මම එපා කිව්වා කියලා අහන එක නවත්තන්නෙත් නෑ
    ------ Post added on Nov 20, 2022 at 6:54 AM

    ඔව්...කවුද කියන්නේ විකාරයක් කියලා? ලංකාවේ අදෝනා දෙන ගූ ගොඩවල් වල‌ට වඩා සුපිරිනේ
    ඒවාට වඩා කොව්වත් සුපිරිනේ
    ------ Post added on Nov 20, 2022 at 6:54 AM