Metal anti corrosive paint help

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,162
    1
    59,335
    113
    Mother Earth
    ඇන්ටිකොරෝසිව් තමයි. ඊට පස්සෙ ඒක උඩින් ඉමල්ෂන්. ඇන්ටි කොරෝසිව් එකට යටින් එකක් ගානව මම නම් දැකල නෑ. අහලත් නෑ. මගේ ත්‍රීවිල් එකටත් එහෙමයි කරේ. :unsure: