Metal Detector

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,135
    113
    42
    මෙටල් ඩිටෙක්ට තියාගන්න එක තහනම්ද?
    පිටරටින් ගෙන්නන්න පුලුවන්ද?
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,694
    98,718
    113
    උබ දන්නේ නැති උනාට මේකේ ඉන්නවා CID උන්. වගා ගල අන්තිමට ලාච්චුවේ දාල තමා කපා ගන්න වෙන්නේ.
     
    Last edited:

    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    මෙටල් ඩිටෙක්ට තියාගන්න එක තහනම්ද?
    පිටරටින් ගෙන්නන්න පුලුවන්ද?

    ඒ මොකටද බන් අල ගලවන්නද

    511944.jpg