metaverse land ගත්ත අය ඉන්නව ද? එළකිරියේ !

Kronic

Well-known member
  • Jun 15, 2008
    9,071
    167
    63
    In the Kronic arena
    i bought some from earth 2.0 last year.
    I havent been following much though tbh.
    bough sand, mana, axs , and some enj ,
    they ve been performing really well for the past few weeks
    And i read that they ll be using mana in metaverse , and sandbox is set to release VR games

    also , verasity : a lot of buzz going on
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,487
    86,769
    113
    ආශ්චර්යමත් රටක
    ane manda ban ada kale... NFT kiyai meta eke lands kiyai
    mata nam mey seroma suuduwak wage..

    පිස්සු මනෝවිකාර තමයි ඉතින්.
    හැබැයි ගානක් හොයාගන්න පුලුවන් වෙයි ඕවා ඉස්සරහට පිස්සුවෙන් වගේ ට්‍රෙන්ඩින් වෙන නිසා.
     
    • Like
    Reactions: niranga1989

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,026
    10,595
    113
    That's the generation gap machan. Like we and our parents had with devices. They always saw devices as a burden. Now see what happened to the world. We can't service without them.
    Same will happen with these NFTs ate metaverse concept. It will be the normal thing for the future kids. And they will see us as old buggers :D

    hehe...ow eka aththa...
    patta nakiy kiala hethenawa ban
    ඔන්න ඔය දේට තමයි මම එළකිරි එන්නේ , නොදන්නා දේවල් සුද්ද සිංහලෙන් අහලා දැනගන්න , මට ඔය දේවල් ගැන දල අදහසක් විතරයි ඕන ඒකට හොඳම තැන එලකිරිය තව ඉතින් අලුතෙන් එන ලීක් විඩිඕ උනත් හොයයන්න පුළුවන් නේ මොකෝ මූන පෙන්වයි කියල අවුලක් නෑනේ
     
    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,671
    6,440
    113
    ආරංචි වල හැටියට ඉලොන් ගෙ කොම්පැනියෙ හදන මිටාවර්ස් කම්පැනිය මැට්‍රික්ස් වගේ. බ්රේන් එකට පර්මනන්ට් චිප් එකක් ඉන්ස්ටෝල් කරනවා. මිටා වර්ස් රියල් වර්ල්ඩ් එකක් වගේ වේවි. 24 හයර් මිනිහා සේලයින් ගහන් ඉන්නවා. නිදාගෙන. කන්න බොන්න උවමනා නෑ. සේලයින් වලින් ඔක්කොම ලැබෙනවා. අපි මිටා වර්ස් එකේ ජීවත් වෙනවා. මේ ලෝකෙ කරන්න බැරි ගොඩක් ඒව මිටා වර්ස් වල හිතපු ගමන් කරන්න පුවවන්.

    මිනිස්සු පියාබනවා. සල්ලි දුන්න ගමන් හිතේ තියන ගේ හැදෙනවා. 2022 මේකෙ ෆවුන්ඩේෂන් ප්‍රොජෙක්ට් එක ලෝන්ච් වෙනවලු. අනිවාර්යෙන් හොද පොසිෂන් එකක මම නම් එන්ටර් වෙනවා.
     
    Extra One

    Well-known member
  • Jan 12, 2012
    3,448
    1,143

    market ekata relase karalada?