Metra interfce for your Windows 7 Pc

92kitee

Well-known member
  • Oct 18, 2012
    831
    81
    48
    එලකිරියේ
    metro-on-win-7-3.jpg


    http://topblogoftheworld.blogspot.com/2013/12/metro-interface-for-your-windows-7-pc.html 7.38MB
     
    Last edited:

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,045
    113
    apoi oya magulata kamathi nathi hinda thamai thaama me 7 wala inne :P uba ekatath kelinnada hadanne :D
     

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,114
    2,296
    113
    8.2 eke start menu eka issra widiyatama thiyenawalu...
    metro apps launch wenne desktop ekelu :blaffed:
     

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,114
    2,296
    113
    Microsoft සමාගම සිතූ තරම් Windows 8 ජනප්‍රිය කර ගැනීමට ඔවුන්ට හැකියාව ලැබුනේ නැහැ. මෙයට ප්‍රධාන වශයෙන්ම ස්ටාට් මෙනු එක රහිත අලුත් අතුරු මුහුණත බලපෑ බව නොරහසක්. තමන් වෙතින් ගිලිහී ගිය ජනප්‍රියත්වය යළි ලබා ගැනීමේ මෙහෙයුමක මයික්‍රොසොෆ්ට් සමාගම මේ වන විට නිරත වෙනවා. ඒ අනුව Windows 8.1 හි ස්ටාට් බට්න් එක යළි හඳුන්වා දුන්නා. නමුත් ස්ටාට් මෙනුවක් එහි දක්නට ලැබුණේ නැහැ. Windows 8.1 හි උත්සාහයත් අසාර්ථක වූ තැන ඔවුන් සම්පූරණ ස්ටාට් මෙනුවම නැවත තම මෙහෙයුම් පද්ධතිය වෙත එක් කිරීමට මයික්‍රොසොෆ්ට් සමාගම සැරසෙනවා.

    මේ වෙනස මීළඟ මෙහෙයුම් පද්ධතිය වන Windows 8.2 හෙවත් Threshold හි දැකගන්නට හැකි වෙතැයි WinSuperSite වෙබ් අඩවියේ Paul Thurrott පසුගිය සඳුදා වාර්ථා කොට තිබුණා. මීට අමතරව තවත් වෙනස්කම් ගණනාවක් මෙම මෙහෙයුම් පද්ධතිය වෙත එක් කොට තිබෙන බව වාර්ථා වනවා. ඒ අතර Metro Apps වින්ඩෝස් ඩෙස්ක්ටොප් එක මත විවෘත කිරීමට ඇති හැකියාවද සුවිශේෂයි.

    Windows 7 හි සුපුරුදු ස්ටාට් මෙනු එකම නවමු වින්ඩෝස් සංස්කරණය වෙත එක් කිරීමෙන් තමන් වෙතින් ගිළිහුණු විශ්වාසය නැවත ලබා ගැනීමට මයික්‍රොසොෆ්ට් සමාගම වෙහෙසෙනවා. ස්ටාට් මෙනු එක නැවත ලැබෙන්නේ ඩෙස්ක්ටොප් සංකල්පය ස්අඳහා සහය දක්වන පරිගණක සදහා පමණයි. ටැබ්ලට් පරිගණක වලට එය ලැබෙන්නේ නැහැ. මේ අනුව මෙට්‍රො අතුරු මුහුණත දැකීමටවත් අකමැති අයට එය සම්පූරණයෙන්ම ඉවත් කර දැමීමට හැකි වනු ඇති. නමුත් මෙමගින් Windows 8.2 පරිශීලකයන්ට මෙට්‍රො ඇප්ස් භාවිතයට ඇති හැකියාව අහිමි වී නොයන්නේ Metro Apps වින්ඩෝස් ඩෙස්ක්ටොප් එක මත විවෘත කිරීමට ඇති පහසුකම නිසායි.

    කෙසේ වෙතත් මයික්‍රොසොෆ්ට් සමාගම මේ ගැන නිළ වශයෙන් අදහස් දක්වා නැහැ. Windows 8.2 මෙහෙයුම් පද්ධතිය 2015 මුල් කාලයේ සංස්කරණ 3ක් යටතේ නිකුත් කිරීමට නියමිතයි. එනයින් ඔවුන්ගේ අදහස් වෙනස් වී කිසිවෙකුත් නොසිතූ ආකාරයේ මෙහෙයුම් පද්ධතියක් එළි දැක්වීමටද ඕණෑ තරම් කාලයක් තිබෙනවා.