Metropolitan Student Offer Laptop

London Moris

Well-known member
  • Aug 22, 2015
    892
    499
    63


    මචංල metropolitan එකෙන් student offer එකට දෙන acer e5-576g lap එක ගන්නයි හිතාගෙන ඉන්නෙ :( ..මේ දවස් වල student offer එකට තියෙන්නෙ 75000ක් bank loan දෙනව ඉතුරු සල්ලි අපි දාන්න ඕන සීන් එකක්.. ( මේක තියෙන්නෙ සයිට් එකේ දාල..සයිට් එක අප්ඩේටඩ් නම් හරි :yes: ).. මේ වගේ දෙයක් කරද්දි අපි දෙන්න ඕන documents මොනාද.. privert campus එකක student කෙනෙක්ගෙ id එකකින් ගන්න පුලුවන්ද? ඇප වලට sign කරන්න කීදෙනෙක් ඕනෙද?

    මේ offer එක ගත්ත අය ඉන්නව නම් හෙල්ප් කරපල්ල මචන්ල.. මොනා හරි විස්තර දන්නව නම් කමන්ට් දාහල්ල..

     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    ඔය ලැප්ටොප් වල කොලිටිය එතරම් හොද නැහැයි කියල කොහේහරි දාලා තිබුනා. පොඩ්ඩක් හොයල බලන්න
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    Ganda epa....oya loan 1ta dena 1k wath...math gatta...unge loan 1ta dena hama lap 1kama aul metropolitan ,abans 2ma ekai...unta govenment 1n oka deddi commission kuttiyak dila dealer la wela tiyenne...ekata giya gana cover karaganne apen...

    model eka mokadda ban :angry:
     

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,834
    9,536
    113
    Arkham City
    godak aya Quality aul nam kiyanawa, mamath gaththe Metropolitan student offer eka thama,

    Acer E15 , E5-575G-57PK eka

    mama dan 2years use karanawa aulak nam awe na, eth touchpad eka tikak aul