


මම පෙබරවාරි 10 මෙයාලගෙන් Lenovo Loq 15 Laptop එකක් ගත්තා රු. 240 000 දීලා අවුරුද්දක company warranty එක්ක.


මම ජුනි 29 call එකක් දීලා විස්තර ඇහුව laptop eka ගැන. තව සතියක් යනවා කිව්වා.
ජුලි 3 මට whatsapp මැසේජ් එකක් එවනවා " සර් ලැප් එක හදලා තියෙන්නේ අරන් යන්න කියලා. " මම කිව්ව හරි මම එන්නම් කියලා.

( ඒ කියන්නෙ 144hz display එකක තීන laptop එකට 120hz එකක් දාල දෙන්න හැදුවේ කියලා එයාලා කිව්වා. ඒ කියන්නෙ company warranty දාලත් නැ )
ඊට පස්සෙ ජූලි 4 call එකක් දීලා කිව්ව සර් lap එක හදලා තියෙන්නෙ අරන් යන්න කියලා.



පස්සේ මන් කෑ ගහනකොට තව දස් 3 කින් දෙන්නම් කිව්වා. රවටන්න හදපු නිසා බනිනකොට ආයේ කිව්වා විනාඩි 45 දෙන්නම් ලු.

බොරුවක් කරන්නෙ කියල තේරුන නිසා බම්බලපිටිය පොලිසියට ගිහින් පැමිනිල්ලක් දාලා එයාල එතනට ගෙන්නුවා. එතනදි කිව්ව මේ සෙනසුරාදා ( ජුලි 13) දුන්නෙ නැතොත් ආයේ රු.240 000 දෙනවා කිව්වා. ඒපාර පාරිභෝගික අධිකාරියට පැමිනිල්ලකුත් දැම්මා.
පස්සෙ බොරුවක් කරේ කියලා පිලිගත්තා


ඒපාර මට කියනවා box එක ගේන්නලු company යවන්න



ජූලි 13 ගිය ඒ හදලත් නැ. මම සල්ලි දෙනකම් යන්නෙ නැ කිව්වා.

කෑ ගහනකොට රු. 200 000 කිව්වා. ඒපාර මන් ආයෙ පොලීසියට ගියාම කිව්වා මේක මෙහෙම විසදෙන්නෙ නැත්තම් නඩු කියන්න වෙයි කියලා.
මට වෙලාවක් නැති නිසා මන් කිව්වා නැ මට රු.220 000 දෙන්න කියලා. ඒ පාර 210 000 අන්තිම දෙන්නම් කියලා පොරොන්දු උනා. මන් ඒපර හරි ඒක හරි දෙන්න කියලා බොහොම අමාරුවෙන් දවස් ගානක් කට්ට කාල ගත්තා.
මම උදේ 10 shop එකට ගියේ සල්ලි දුන්නේ 5 ට එතකන් දුන්නේ නැ බල්ලො ටික.
අන්තිමට box එක ඉල්ලන් පස්සෙන් ආව.ඒක දුන්නෙ නැතොත් පොලිසි යනො කිව්වා. මන් හා කියල ඒක dustbin දාල ගෙදර ආවා





තව කෙනෙක් අමාරුවේ වැටෙන්න කලින් කියන්නේ

https://www.facebook.com/share/p/Qm8ufAqtx1EXLq2L/?mibextid=WC7FNe
කාරණා කිහිපයක් (copied— Don Supz)
1. මේකේ කමෙන්ට්ස් බැලුවම වැඩි හරියක් තියෙන්නෙ පණ්ඩිත http ලා මේක දාලා තියෙන එකාට ලැප්ටොප් ගන්න උපදෙස් දෙන විදිහ. ඇයි වැඩිගානක් දීලා හොඦ එකක් නොගත්තෙ, අතනින් ගන්න තිබ්බනෙ, මෙතනින් තිබ්බනෙ යැයි යැයි.. පගෝ... ධවලගිරි හෝටලෙන් ලැප් එකක් ගත්තත් වොරන්ටිනන් වොරන්ටි. ඒක පාරිභෝගික අයිතියක්. ඒ සර්විස් එක ඉල්ලන එක, ඒක හරියට දෙයි කියලා එක්ස්පෙක්ට් කරන එක පාරිභෝගික අයිතියක්. ඒ කියන්නේ තොපිලට තියෙන අයිතියක්. ඒ පාරිභෝගික අයිතියට... ඒ කියන්නේ තොපිලගේ අයිතියට හරියට රෙස්පෙක්ට් කරන තැනට පේමන්ට් එකේ ඉඳන්,ලිබර්ටි එකේ කඩ වෙනකන් එව්වා ගේන එක තොපිලම කරගන්න ඕන දෙයක් මිසක්කා වෙන කවුරුත් කොරලා දෙන්නෙ නෑ. ඉතින් මේ වගේ වෙලාවක මුට ඇවිත් තියෙන සාධාරණ ප්රශ්නය ගැන පොදු සමාජය ගැන දැනුවත් කරද්දි උගේ පාරිභෝගික ඉල්ලීම/අයිතිය සාධාරණ එකක්නන් ඒකට ඌට සප් කරනවා ඇරෙන්න තොපිලගේ පාණ්ඩිත්‍ය, ලැප්ටොප් හැදෙන හැටි, තොපිලා බිල්ගේට්ස් එක්ක කහට බිව්වා ඒවා වගේ දේවල් අදාලම නෑ.
2. මෙහෙම කරන ආයතන කිසිඳු සමාවක් නැතුව SM වල ෆ්ලැට්ම කරලා දාන්න ඕන. තමන්ට අදාල නැති වුනත් මේ වගේ දේවල් තමන්ට අදාල කරගන්න ඕන මොකද තමුනුත් ඔය සමාජයේම ඔය වගේ ජඩ වැඩකට කවදාහරි මුහුණ දීමේ හැකියාව පවතින නිසා.
3. FB එකේ මෙයාලා රිවිව්ස්, කමෙන්ට්ස් ඕෆ් කරන් නිසා ඔයාලට පුළුවන් ගූගල් එකට ගිහින් රිවිව් එකක් දෙන්න.