යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    piyal - 0714034510 meyata katha karala balanna machan meya thamai issara awe

    වැඩේ ගොඩ මචං මං ඌට කතා කළා. හෙට 10ට Meeting එක Fixed උගෙ බොසුයි එක්ක. මමයි Accountantනුයි ගණන් හදල බැලුව. වැඩේ ලාබයි පට්ටම. හෙටම Finalize කරලා ගෙන්න ගන්න තියෙනවනන් මරු. :yes::yes:;):P
    Thanks :baffled:මචං සප් එකට. +++Rep Added
     
    lakshane251

    Well-known member
  • Apr 6, 2009
    2,358
    566
    113
    උබල එන්නද ?
    යාළුවා;23189725 said:
    වැඩේ ගොඩ මචං මං ඌට කතා කළා. හෙට 10ට Meeting එක Fixed උගෙ බොසුයි එක්ක. මමයි Accountantනුයි ගණන් හදල බැලුව. වැඩේ ලාබයි පට්ටම. හෙටම Finalize කරලා ගෙන්න ගන්න තියෙනවනන් මරු. :yes::yes:;):P
    Thanks :baffled:මචං සප් එකට. +++Rep Added

    ekane man ubata recommend kare.. wade goda giya nan echarai:yes::cool:
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    piyal - 0714034510 meyata katha karala balanna machan meya thamai issara awe
    :love::love::love::love::love:
    Menna elakiri kollo

    යාළුවා;23189725 said:
    වැඩේ ගොඩ මචං මං ඌට කතා කළා. හෙට 10ට Meeting එක Fixed උගෙ බොසුයි එක්ක. මමයි Accountantනුයි ගණන් හදල බැලුව. වැඩේ ලාබයි පට්ටම. හෙටම Finalize කරලා ගෙන්න ගන්න තියෙනවනන් මරු. :yes::yes:;):P
    Thanks :baffled:මචං සප් එකට. +++Rep Added
    :cool::cool:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව

    cost එක කොහොමද මචන් ?

    Metropolitanද? මෙහෙමයි අපි 150000ක් විතර අවුරුද්දට ගහන නිසා එකකට 1.10 ගෙවන්න වෙන්නෙ වෙන කිසිම ගාස්තුවක් නෑ. ටෝනර් ඇන්ඩ් පාට්ස් උන් දානවලු. :)
    copier එකත් දෙනව. හැබැයි අපිට අයිති නෑ රෙන්ට් එකට :cool: