Metropoliton Campus Laptop offer

lilman

Well-known member
  • May 10, 2009
    40,345
    53,424
    113
    Colombo
    පහුගිය අවුරුද්දේ සැප්තැම්බර් වල මහජන බැංකුවෙන් කැම්පස් ලැප්ටොප් එක ගන්න ඉල්ලපු බෑන්ක් ලෝන් එක හම්බ උනේ ඊයේ :dull:

    77900/= තිබ්බ එක දැන් 81900/= :dull::dull::baffled:

    Code:
    [url]http://www.mcentre.lk/media/catalog/category/Student-Offer---7th-Gen-Leaflet-1_2.jpg[/url]

    ලංකාවේ බැංකු නන් අනේ මන්ද බන් :dull::dull::oo:
     
    Last edited:

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    metropoliton ekata check eka liyala tiyenne ban :dull:

    :dull::dull::dull:unge eken dun danawa gf ekka ghin baluwe moratuwe metropolitan eken:baffled: charger ekta ghla tiyeddith heat wenawa wadak nokara. performance nam awulak natuwa athi passe dell vostro ekak gatta id ekta.. asus ithin kmthi na api wagecredit card tiynwanam singer ekn zero interest dala ganna pluwn 3yrs wenkm wage
     
    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    ඕකට ගේම ඉල්ලපන් මචන්..මාත් කැම්පස් යන්න කලින් යාලුවෙක්ගෙ කැම්පස් ID එකකින් ගත්තෙ..

    මම 5900ක් ගෙවල ලැප 75900ට reserve කරල තිබ්බෙ..

    පස්සෙ උන්ගෙ price 81900 කරල තිබ්බ..
    ජෙනුයින් වින්ඩෝස් නැතුව(77900 කරල තිබ්බ.(8GB RAM)

    මම ගේම ඉල්ලුව බරටම..උන්ගෙ පේජ් එකට බැනල msg කරා කැම්පස් එකේ උන්ගෙ ප්‍රමෝශන් නැති කරනව කිව්ව..

    උන්ට බෑ එක ගානකට ඉන්වොයිස් දීල තව ගානකට ලැප් එක විකුනන්න.

    මට උන්ගෙ ලොක්කො 3 දෙනෙක් විතර කතා කරා..

    සතියක් විතර වලිය ඇදෙද්දි මට කරා කලින් ගානට කරපු ලැප් එක හරි 71900ට ජෙනුයින් වින්ඩෝස් නැති 8HB රැම් තියෙන එක හරි ගන්න කියල..

    දෙවෙනි ඔප්ශන් එක ගත්ත මන්..

    ඉතුරු 4000ට හෙඩ්සෙට් එකකුයි කීබෝඩ් එකක්යි ගත්ත උන්ගෙන්ම.

    උබත් ගේම ඉල්ලපන්..
     
    meka nangita ganne machan.reserve karala nam tibbe na. :no:

    windows natuwa 7th gen ekak thamayi ganna hitagena inne :)