Acer E5-575G For sale

.::J@S::.

Well-known member
  • Dec 4, 2011
    9,648
    6,235
    113
    ගග අද්දර
    මචන්ලා, Student Offer Lap එකක් තියනවා,
    Option 1
    Acer 575g
    I5 7th Gen quad core
    8Gb Ram
    Nvidia 940mx 2gb Vga
    Full HD Display

    Student-Offer---7th-Gen-Leaflet-1_3.jpg

    මේකේ කඩේ නොර්මල් ගාන 92000 යි.
    Student Offer එක 86900යි
    අපි අරන් දෙනවා 83000ට...


    ඔව් ඔව් අපිට අතින් පාඩුයි තමයි 3000ක්. එත් හදිසි උවමනාවකට චෙක් එක කෑෂ් කරගන්නයි උවමනාව.
    ගන්න කැමති කෙනෙක් ඉන්නවා නම් මේ නම්බර් එකෙන් කන්ටැක්ට් කරන්න
    +94711755691 එළකිරියේ කෙනෙක් කියල කියන්න.
    ගන්න කෙනාට ගන්න දවසට Mcenter එකට ගිහින් අරන් දෙන්නේ. ඒ නිසා සැක හිතන්න දෙයක් නැහැ.
     
    • Like
    Reactions: Profile_01

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,648
    6,235
    113
    ගග අද්දර
    Dan mun gaana wadi karala ne.? Mama meka gaththe 78900ta me model ekamai.
    කලින් ලොට් එක බන් ඒ. එකෙනුත් ලැප් එකක් අරන් විකුන්නා..

    ow bn matat matakai meka tibbe a ganata dan mun padui kiwwata padu na boru baila :P
    හාහා... ඒ කලින් ලොට් එක බන්. දැන් ඔය ගාන. අපි කලින් ලොට් එකේ ලැප් අරන් වැඩි ගානට දෙන්න නෙමෙයි හදන්නේ. ගන්න එකාව ෂොප් එකට ගෙනිහින් එවෙලේ අරන් දෙන්නේ. ඇත්තටම අපිට පාඩුයි. එත් මචන් චෙක් එක කෑෂ් කරන්න වෙන ක්‍රමයක් නැහැ.
    Lap eka hondai da bn ?
    ගානට හම්බ වෙන specification නම් හොදයි මචන්. යුස් කරලා බැලුවේ නැහැ. 3yr warranty එකක් නම් දෙනවා.
     

    Tharakadj

    Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    ammo ganan gihin ne ban man okama gata 78i ganakata giya December wala. shop price tibet 89 i e kale.