සාක්ෂි නැතිව විශ්වාස කරන්න අමාරුයි.. අනික දැන් ඔව්වා ගැන කතා කරලා තේරුමකුත් නැහැනේ.. හැමෝගෙම චොයිස් එක උනේ මෛත්‍රී.. ඔන්න දැන් ජනාධිපති උනා.. hamogema choice eka? 51.28% only machan not 100%