Mey Balan kooo Russian Ung Chandi part eken Idamak Allagena

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    රුසියාවේ උන්නම් ඉතින් අහන්න දෙයක් නැහැ.හොර වැඩක්ම වෙන්න ඇති..අනික කෝටි 600ක් වගේ වටිනා ඉඩමක් නේ..අනික වෙන රටක තානාතිපති කාර්යාලයකට මේ වගේ වටිනා අක්කර හතරක ඉඩමක් දෙන්නේ මොන රටේද.:growl:ආශ්චර්යක්ම තමා..:rofl:
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    රුසියන් එවුන් ඉඩම් අල්ලගෙන නැහැ.ගොත මුස්ලිම් එකෙක්ගෙන් බලෙන් ඉඩම අල්ලල රශියන් එම්බසි එකට විකුනල සල්ලි සාක්කුවෙ දාගෙන පස්සෙ ඌව මරල.
    පහුගිය කාලෙ ජාතිවාදී ආතල් පෙන්නල කොලේ වහල කරපුව තමයි.
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    අඩෝ මුන්ව නයා කන්න එපැයි. රැසියාවෙ ඉදගෙන මෙහෙ චන්ඩි පාට් දාන්නෙ....
     
    CBhettia

    Junior member
  • Nov 12, 2012
    30
    3
    8
    රුසියන් එවුන් ඉඩම් අල්ලගෙන නැහැ.ගොත මුස්ලිම් එකෙක්ගෙන් බලෙන් ඉඩම අල්ලල රශියන් එම්බසි එකට විකුනල සල්ලි සාක්කුවෙ දාගෙන පස්සෙ ඌව මරල.
    පහුගිය කාලෙ ජාතිවාදී ආතල් පෙන්නල කොලේ වහල කරපුව තමයි.