meya paligannawada ?

Nov 25, 2009
495
51
0
diwaina paththare " සිරිමෙවන් කස්‌තුරිආරච්චි " dhigatama sarath fonseka desapalanayata apu aka waradi kiyala lipi damma awa elakiri aketh thibba api dakka ada aya dala thiyanawa ahema karanna hethuwa balanna

WHbm8qbU.png


ethin thange powgalika prasnayak rate pradana paththarayakin katha karana aka harida ?

meka "
සිරිමෙවන් කස්‌තුරිආරච්චි " mada pinisa nowa anith ayage dana gaenima pinisay....mokada eyage lipi godak elakiri ake thiyana nisa.....
 
May 17, 2006
3,632
90
0
හොද හොද සෙල්ලම් එලිවෙන ජාමෙට වගේ,
හැබයි ඉතින් තවත් fake ID එකක්ද ?
 

~stealth~

Member
May 23, 2009
247
2
0
~invisible~
Politics wala sirawata experience thiena porawal balayata awith karana horakam, marakam, jada weda, dooshana, bheeshana, mini merum, meki noki siyalu gon, pahara, awalam, alukuththeru, olamottala, sadachara virodi, kunu, ketha, wanachara, kalakanni, assikkitha, alugosu, musala, muspeththu weda diha beluwama....me kiyana experience nethi ekama thama honda...
:oo::oo::oo:
 

Wal Bada

Well-known member
  • Politics wala sirawata experience thiena porawal balayata awith karana horakam, marakam, jada weda, dooshana, bheeshana, mini merum, meki noki siyalu gon, pahara, awalam, alukuththeru, olamottala, sadachara virodi, kunu, ketha, wanachara, kalakanni, assikkitha, alugosu, musala, muspeththu weda diha beluwama....me kiyana experience nethi ekama thama honda...
    :oo::oo::oo:
    හැබැයි ඉතින් ඕවා කරන්න වෙන්නෙ මාස 6යි. ඊට පස්සෙ පොනිල්ට රට බාර දෙන්න වෙයි. ඒක තමයි මෙතන කියෙන ලොකුම ප්‍රශ්නෙ
     
    May 17, 2006
    3,632
    90
    0
    හැබැයි ඉතින් ඕවා කරන්න වෙන්නෙ මාස 6යි. ඊට පස්සෙ පොනිල්ට රට බාර දෙන්න වෙයි. ඒක තමයි මෙතන කියෙන ලොකුම ප්‍රශ්නෙ

    මචන් මෙතන අහලා තියන එක ගැන අදහක් කියන්නේ නැද්ද?
     

    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    ‍පුද්ගලීක තරහවක් අරගෙන ජනතාව මුලා කිරිමක් නේද ඔහු කරලා තියෙන්නේ
    තමන්ගේ බඩ ගොස්තරයට ලිපි ලිවීමක් ඔහු කර ඇති බව අද ඔහුම පිලිඅරගෙන තියෙනවා
    එක්කෙනෙකු නිසා එක් කෝටි අසුලක්ෂයකටත් වැඩි පිරිසක් අතරමං කළ හැකිද
    ජනමතය වීකෘර්ති කළ නොහැකියි එය 26 වෙනි දා දොරේ ගලයි :)
     
    May 17, 2006
    3,632
    90
    0
    ‍පුද්ගලීක තරහවක් අරගෙන ජනතාව මුලා කිරිමක් නේද ඔහු කරලා තියෙන්නේ
    තමන්ගේ බඩ ගොස්තරයට ලිපි ලිවීමක් ඔහු කර ඇති බව අද ඔහුම පිලිඅරගෙන තියෙනවා
    එක්කෙනෙකු නිසා එක් කෝටි අසුලක්ෂයකටත් වැඩි පිරිසක් අතරමං කළ හැකිද
    ජනමතය වීකෘර්ති කළ නොහැකියි එය 26 වෙනි දා දොරේ ගලයි :)

    :cool::cool::yes::yes: