Meyawa dannawada - Help

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,405
    113
    IMG-20210724-WA0068.jpg

    Meyawa danna kenek kiriye innawada
    Mage yaluwekta pollak thiyala ban
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,329
    113
    98
    හෝමාගම
    Oya no eken hoyaganna barida ban details

    පොලිසි එන්ට්‍රියක් දාල, එ විදියට යන්න ඕන

    නැත්නන්

    Dialog එකෙ වැඩ කරන එහෙකුට පුලුවන්.
    රිස්කි වැඩක්, උගෙ ජොබ ගහල යන්න පුලුවන්. අදුරන කවුරුවත් ඉන්නවද