MG Cool Explorer pro

dushbush

Well-known member
  • Jan 6, 2017
    1,029
    132
    63
    Kotikawatta
    qqx9y

    මෙන්න මේ ඇටි කිචට මම අහු උනා මේකේ 4k Video තියෙනවා කියනවා එත් 4k තියා 720p වත් හරියට නැ ෆොටෝස් වල 16mp මන් හිතුවා lens හොද ඇති 4k තියෙන නිසා mp ගණ අඩු උනාට කමක් නැනේ කියලා එත් මේක මෙලෝ රහක් නැ යට තියෙන්නේ එකෙන් ගතට ෆොටෝස් ටිකකුයි watterproof එකනම් ඉතිං හොදයි

    https://imgur.com/a/j3Zp4
    https://imgur.com/a/CWL6R
    https://imgur.com/a/VOtFi


    :baffled::baffled::baffled:
     
    Last edited: