ùmmm
counter dr Member Dec 23, 2011 1,993 142 0 Apr 5, 2014 #24 වැරදිලාවත් දවස් 14 කින් හම්බුනානම් එහෙම ඕක මේවෙනකොට TV, Radio, facebook, Newspapers අරවමෙව ඔක්කොගෙම ගිහිල්ල ඕක ලෝකෙම ප්‍රසිද්ධ වෙලානේ.?? වරදුනහම කිසි සද්දයක් නැහැ. ඕක තමා ලංකාවේ ජොතිශය කියන්නේ.
වැරදිලාවත් දවස් 14 කින් හම්බුනානම් එහෙම ඕක මේවෙනකොට TV, Radio, facebook, Newspapers අරවමෙව ඔක්කොගෙම ගිහිල්ල ඕක ලෝකෙම ප්‍රසිද්ධ වෙලානේ.?? වරදුනහම කිසි සද්දයක් නැහැ. ඕක තමා ලංකාවේ ජොතිශය කියන්නේ.
shenic Member May 9, 2013 13,213 1,290 0 Bermuda ∆ Apr 5, 2014 #25 kukku baba said: හයිජැක් එකක්, දින 14 කින් හම්බ වේනවා Click to expand... පට්ට යකෝ මේක! වායු රාශියක් අධෝ මුඛෙන් යනවා අහන අහන පාරට! (+)
kukku baba said: හයිජැක් එකක්, දින 14 කින් හම්බ වේනවා Click to expand... පට්ට යකෝ මේක! වායු රාශියක් අධෝ මුඛෙන් යනවා අහන අහන පාරට! (+)