MH370 ගුවන් යානය ගැන තොරතුරු රැසක් හමුවෙයි

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,969
    2
    116,089
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ප්ලේන් එකට වැඩිපුර ලගේජ් එකක් ඇවිත් කියන එක පටවපු අයත් කියල තිබ්බ

    යුඑස් එවුන් දුන්න ගේම

    උන්ට අයිති ඩ්‍රෝන් එකක් හරි මොකක් හරි හයි ටෙක් බඩුවක් තිබ්බනම් ටේක් ඕෆ් කරන්ඩ කලින් US උන්ට ගන්ඩ තිබ්බනෙ..ප්ලේන් එක මිනිස්සු එක්ක අතුරුදහන් කරන්නෙ :rolleyes:
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,124
    13,800
    113
    පෘථිවිය
    උන්ට අයිති ඩ්‍රෝන් එකක් හරි මොකක් හරි හයි ටෙක් බඩුවක් තිබ්බනම් ටේක් ඕෆ් කරන්ඩ කලින් US උන්ට ගන්ඩ තිබ්බනෙ..ප්ලේන් එක මිනිස්සු එක්ක අතුරුදහන් කරන්නෙ :rolleyes:
    ඔන්න කිවුව එකක්
     
    crazycasper

    Well-known member
  • Oct 22, 2008
    2,441
    226
    63
    Negombo
    උන්ට අයිති ඩ්‍රෝන් එකක් හරි මොකක් හරි හයි ටෙක් බඩුවක් තිබ්බනම් ටේක් ඕෆ් කරන්ඩ කලින් US උන්ට ගන්ඩ තිබ්බනෙ..ප්ලේන් එක මිනිස්සු එක්ක අතුරුදහන් කරන්නෙ :rolleyes:

    උන්ට අයිති ඩ්‍රෝන් එකක් හරි මොකක් හරි හයි ටෙක් බඩුවක්
    Ehema ekak thibilada ban?
     
    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    Ayio
    Meka goda ganne ne kawadawath
    Boruwata lok ganak wiyadam karala pennuwa hoyanawa kiyala

    Plan eka wenas
    Talaiban ewun, America drone ekakata attack karala eka allagannawa, eeta passe un eka china walata wikunanna plan karanawa.
    Deal eka goda yanawa
    Mun eka Malaysia walata gennala, plan eken eka transport karanna heduwe
    US ewun eka denagannawa
    Option 1:Eeta passe ekata udadi wedi tiyanawa
    Option 2:Plan eke US wala honda set ekak yanawa, un plan eka hijack karanawa. Eka bassawanawa Area 51 walata

    Oya deken ekak tama wenne

    Plan eka muhude kiyala pennanna, podi keli eliyata serin sere danawa
    Ewage keli tikak hambawenawa

    Onna plan eka

    Not Area 51 machan... Diego Garcia
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මට හැමතිස්සෙම හිතෙන දෙයක් තමයි මේ ප්ලේන් එකේ ගිය අය තවම ජීවත් වෙනවා කියන එක
    ප්ලේන් එකට වැඩිපුර ලගේජ් එකක් ඇවිත් කියන එක පටවපු අයත් කියල තිබ්බ

    ප්ලේන් එක කන්ට්‍රෝල් කරන්න පුළුවන් බෝයින් එවුන්ට උන්ගේ මේන් කන්ට්‍රෝල් බේස් එකෙන්
    යුඑස් එවුන් දුන්න ගේම
    හිටපු ඔක්කොම බස්සල ඉන්නේ
    තවම එකෙන් අඩුගානේ 200ක් වත් ජීවත් වෙනවා....කොහෙද කියල හොයන එක තමයි වැඩේ.
    බොරුවට කැලි එලියට දානවා මුහුදේ කියල කියන්න

    2ey7sdl.jpg
     
    :dull::dull: