ප්ලේන් එකට වැඩිපුර ලගේජ් එකක් ඇවිත් කියන එක පටවපු අයත් කියල තිබ්බ
යුඑස් එවුන් දුන්න ගේම
උන්ට අයිති ඩ්රෝන් එකක් හරි මොකක් හරි හයි ටෙක් බඩුවක් තිබ්බනම් ටේක් ඕෆ් කරන්ඩ කලින් US උන්ට ගන්ඩ තිබ්බනෙ..ප්ලේන් එක මිනිස්සු එක්ක අතුරුදහන් කරන්නෙ

ප්ලේන් එකට වැඩිපුර ලගේජ් එකක් ඇවිත් කියන එක පටවපු අයත් කියල තිබ්බ
යුඑස් එවුන් දුන්න ගේම

ඔන්න කිවුව එකක්උන්ට අයිති ඩ්රෝන් එකක් හරි මොකක් හරි හයි ටෙක් බඩුවක් තිබ්බනම් ටේක් ඕෆ් කරන්ඩ කලින් US උන්ට ගන්ඩ තිබ්බනෙ..ප්ලේන් එක මිනිස්සු එක්ක අතුරුදහන් කරන්නෙ![]()
උන්ට අයිති ඩ්රෝන් එකක් හරි මොකක් හරි හයි ටෙක් බඩුවක් තිබ්බනම් ටේක් ඕෆ් කරන්ඩ කලින් US උන්ට ගන්ඩ තිබ්බනෙ..ප්ලේන් එක මිනිස්සු එක්ක අතුරුදහන් කරන්නෙ![]()
Ayio
Meka goda ganne ne kawadawath
Boruwata lok ganak wiyadam karala pennuwa hoyanawa kiyala
Plan eka wenas
Talaiban ewun, America drone ekakata attack karala eka allagannawa, eeta passe un eka china walata wikunanna plan karanawa.
Deal eka goda yanawa
Mun eka Malaysia walata gennala, plan eken eka transport karanna heduwe
US ewun eka denagannawa
Option 1:Eeta passe ekata udadi wedi tiyanawa
Option 2lan eke US wala honda set ekak yanawa, un plan eka hijack karanawa. Eka bassawanawa Area 51 walata
Oya deken ekak tama wenne
Plan eka muhude kiyala pennanna, podi keli eliyata serin sere danawa
Ewage keli tikak hambawenawa
Onna plan eka
උන්ට අයිති ඩ්රෝන් එකක් හරි මොකක් හරි හයි ටෙක් බඩුවක්
Ehema ekak thibilada ban?
මට හැමතිස්සෙම හිතෙන දෙයක් තමයි මේ ප්ලේන් එකේ ගිය අය තවම ජීවත් වෙනවා කියන එක
ප්ලේන් එකට වැඩිපුර ලගේජ් එකක් ඇවිත් කියන එක පටවපු අයත් කියල තිබ්බ
ප්ලේන් එක කන්ට්රෝල් කරන්න පුළුවන් බෝයින් එවුන්ට උන්ගේ මේන් කන්ට්රෝල් බේස් එකෙන්
යුඑස් එවුන් දුන්න ගේම
හිටපු ඔක්කොම බස්සල ඉන්නේ
තවම එකෙන් අඩුගානේ 200ක් වත් ජීවත් වෙනවා....කොහෙද කියල හොයන එක තමයි වැඩේ.
බොරුවට කැලි එලියට දානවා මුහුදේ කියල කියන්න