මට කපන එකා ඉතින් ආයේ ජීවිතේට ඒ වැඩේ කරන්නේ නෑ මොකද මම එලටම දෙනවාදැං ඔයා ඇඩ්ඩිං ගාවට ගිහිං අඩන්නද යන්නේ
අය්යා මගේ කපලා තියෙන්නේ කව්ද කියල අහලා ??
අයියා හොයලා කියයිද උඹට කපයිද දන්නේ නෑ![]()

මට කපන එකා ඉතින් ආයේ ජීවිතේට ඒ වැඩේ කරන්නේ නෑ මොකද මම එලටම දෙනවාදැං ඔයා ඇඩ්ඩිං ගාවට ගිහිං අඩන්නද යන්නේ
අය්යා මගේ කපලා තියෙන්නේ කව්ද කියල අහලා ??
අයියා හොයලා කියයිද උඹට කපයිද දන්නේ නෑ![]()

මට කපන එකා ඉතින් ආයේ ජීවිතේට ඒ වැඩේ කරන්නේ නෑ මොකද මම එලටම දෙනවා![]()
ඉස්සරනම් කසුන් කියලා ලස්සන අයියා කෙනෙක් දැන් ක ව්රුත් නෑඋබට දැන් කව්ද කැපුවේ??

තෝත් ආවද මොනාද ඉස්සරවෙලාම බීලා ඉන්නේ කියහන්කෝ මම මන් වොඩ්කාමොන හුයන්නක්ද මෙතෙන වෙන්නෙ

අහ් ඔකද ඔක ශෙනා කර්පු වැඩැක් වෙන්න බැහැ මචන් උ ඔය වගෙ දෙකයි පනහෙ වැඩ කරන්නෙ නැහැ![]()
මේ තියෙන්නේ

පව් බන් උ වරද ක් නොකර රෙප් කපපු නිසා වෙන්න ඇති කියවන්න ඇත්තෙ එත් පොර කතා කරල තියෙන විදියනම් වැරදියි![]()
මේක දාගන්න profile pic එකට
අනේ මට රෙප් දෙන්න කියලා

මට කපන එකා ඉතින් ආයේ ජීවිතේට ඒ වැඩේ කරන්නේ නෑ මොකද මම එලටම දෙනවා![]()

මගේ ත්රෙඩ් චෙක් කරහන් මම් රෙප් හිගා කනවද කියලා අපි එල කොල්ලෝ හරි![]()
මේක දාගන්න profile pic එකට
අනේ මට රෙප් දෙන්න කියලා

මොනා හරි උනාමවත් කතා කරන්නේ නැති නම් මොකටද බං මම යනවා නා ගන්න කියපු දේවල් වලට තෑන්ක්ස්එහෙම එළටම දීපු එකෙක් තමා උබේ මේ රෙප් කපලා තියෙන්නෙත් , sure
ඒ කපපු එකා හොයලා ප්රස්නේ බේරුමක් කරගනින් , මෙතන නහින්නේ නැතුව පලක් නැති රෙප් එකක් ගැන . ලැජ්ජ නැද්ද බං ? රෙප් කෑශ් කරලා මොනවද ගන්න පුලුවං ??? පඩ පැකට් එකක් ??![]()
අහ් ඔකද ඔක ශෙනා කර්පු වැඩැක් වෙන්න බැහැ මචන් උ ඔය වගෙ දෙකයි පනහෙ වැඩ කරන්නෙ නැහැ
පව් බන් උ වරද ක් නොකර රෙප් කපපු නිසා වෙන්න ඇති කියවන්න ඇත්තෙ එත් පොර කතා කරල තියෙන විදියනම් වැරදියි![]()

මගේ ත්රෙඩ් චෙක් කරහන් මම් රෙප් හිගා කනවද කියලා අපි එල කොල්ලෝ හරි![]()

මොනා හරි උනාමවත් කතා කරන්නේ නැති නම් මොකටද බං මම යනවා නා ගන්න කියපු දේවල් වලට තෑන්ක්ස්

)නා ගන්න
රෙප් කියන්නේ මචන් කන්න පුලුවං දෙයක්වත්
කඩේට දීලා ටොපියක් ගන්න පුලුවං දෙයක්වත් නෙවේ
වැඩක් නැති හුත්තක්
නිකං බොරුවට ඔය මගුල ගැන නැහෙන්නැතුව හිටහං
මෙහෙම ගියොත් එහෙම ලගදී News වලට කියයි
elakiri.com වෙබ් අඩවියේ reputation points පිළිබදව ඇතිවූ ආරවුලක් දුරදිගයාමෙන් ඇතිවූ ගැටලුවක් නිසා
පිහි ඇනුමකින් තරුණයෙකු මරුට (උනුත් ඉතිං අවුරුදු 15 ඉදං හැටපහ වෙනකං කියන්නේ තරුනයෝ කියලනේ)

විහිලුවට හෝ ඇත්තට ඇහුවා වේවා මම මෙතන ඖරුදු දෙකක් විතර යනකං rep ගැන හිතුවේ නෑ පස්සේ මට හිතුනා ටිකක් හොයන්න ඕනේ කියලා එතකොටම තමයි කශ්ටිය කපන්න පටන් ගත්තේ දවසකට එකක් හරි කපනවාආයේ ඉතිං ත්රෙඩ් චෙක් කරන්නේ අහවල් එකටද ??
මේ අඩන ඇඩිල්ලෙන් පේනවා කවදාවත් රෙප් ඉල්ලලම නැති විත්තිය
විහිලුවට වගේ අහන්නේ , ඔයා විනාඩියෙන් විනාඩියට user CP , refresh කර කර රෙප් count එක check කරන්නේ නෑ නේ ?![]()

විහිලුවට හෝ ඇත්තට ඇහුවා වේවා මම මෙතන ඖරුදු දෙකක් විතර යනකං rep ගැන හිතුවේ නෑ පස්සේ මට හිතුනා ටිකක් හොයන්න ඕනේ කියලා එතකොටම තමයි කශ්ටිය කපන්න පටන් ගත්තේ දවසකට එකක් හරි කපනවා![]()
මම කීවේ නියමයි කියම එක *කෝ තෝ සිංහල ඉගනගෙන වර තොට මම + රෙප් එකකුත් දුන්නා හොද නිසා කැ*යා![]()

තේරුනේ නෑ මචන්නෑ නෑ මෙතන රෙප් සම්බන්ද ප්රස්නයකට වඩා උබ මාව වැරදියට තේරුම් ගත්ත එක ගැන මට තරහ තියෙන්නේ

සමා වෙන්න ඕනේ පුතා දැන් රෙප් ද ඉල්ලන්නේඋබ කියනවානම් මට මේ කතාව මෙතනින් නතර කරන්න පුලුවන් මම කා එක්කවත් තරහ වෙන්න ආස නැති කෙනෙක් මගේ ත්රෙඩ් වලටත් - රෙප් දෙනවා කශ්ටිය නමුත් කවදාවත් මම උන්ට - පෙර් තාම දීලා නෑ මට කාගෙවත් හිත රිද්දන්නවත් ගමන වලක්වන්නවත් ඕනේ නෑ

අහ් ඔකද ඔක ශෙනා කර්පු වැඩැක් වෙන්න බැහැ මචන් උ ඔය වගෙ දෙකයි පනහෙ වැඩ කරන්නෙ නැහැ![]()