Mata tiyenne Redmi 3S ekak
eke idala mekata yana eka paaduda
nattham meeta wada hoda ekakata yana ekada hoda?
පාඩුවක් නම් නැහැ...බජට් එක කීයද? මේක ඉතින් 2016 Flagship phone එකනේ

මේ අවුරුද්දේ අග හෝ ලබන අවුරුද්දේ February/March වගේ වෙනකොට Mi6 එකත් රු. 40,000 ට විතර අඩු වෙයි (online)
මමත් ගිය අවුරුද්දේ අගෝස්තු ඉඳන් ෆෝන් එකක් ගන්න හොයා හොයා හිටියේ..මුලින් හිතන් හිටියේ Redmi 3 S/Redmi 3 Pro දෙකෙන් එකක්..පස්සේ අගෝස්තු 25 වෙනිදා Redmi 4 එක release වෙයි කියලා rumours තිබුනා..ඒ උනාට release උනේ Redmi Note 4 MTK එක

ඔහොම ඔහොම ඉඳලා පස්සේ Redmi 4 එක ගිය අවුරුද්දේ අග release උනා..Redmi 4 ද Mi5 ද කියලා හිත හිත හිටියා..Redmi 4 එක Snapdragon 625 නේ..Mi5 එක 820 නේ..ගානත් වැඩියි..ඕනේ මගුලක් කියලා සහ හැමදාම ෆෝන් ගන්නේ නැහැනේ කියලා ගත්තා Mi5 එකක්

සාමාන්‍ය user කෙනෙක් නම්, Redmi 4 Prime (SD 625) එකේ processing power එක හොඳටම ඇති..
Redmi Series (Redmi 3S/Redmi 4 Prime, etc) ඒකට වඩා Mi5 එකේ වාසි:
- vastly better camera (but average in low light)
- better processing power
- better design
- better premium build
- better selfie camera (excellent low light performance)
- better display
- better sounds (වෙන්න ඕනේ..මම සින්දු අහන එකෙක් නෙමෙයි)
Redmi 4 Prime එකේ වාසි
- better battery (10-12 hours of SOT compared to 4-5 SOT of Mi5)
- Mi5 back cover is made of glass and prone to cracks
- low price
මට වෙලාවකට හිතෙනවා මට Redmi 4 Prime එක ගත්ත නං ඉවරයි කියලා..මොකද මම වැඩිය කැමරා එක පාවිච්චි කරන එකෙක් නෙමෙයි..ඊට වඩා මට බැටරි ලයිෆ් එක වටිනවා..ඒ උනාට Mi5 එක පට්ට





