Redmi note 14

SDR2000

Well-known member
  • Nov 25, 2015
    1,845
    1,461
    113
    ගෙදර
    add enne nedda bn ?
    Mi wala thiyana avulak oka thama.. mala karadare.. gatta gaman unge uninstall karanna puluvan app okkoma un install karala google app tika daganna.
    Phone eka hondai. eganata honda option ekakata thiyenne oka wetharai.
     

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,279
    6,009
    113
    හොදයි. මම දැන් මාස තුනක් පාවිච්චි කරනවා.
    බැටරි එහෙම හොදටම කරනවා.
    mchn oke dialer eka thiyenne hyperos dialer ekada google dialer ekada
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,573
    113
    හොදයි. මම දැන් මාස තුනක් පාවිච්චි කරනවා.
    බැටරි එහෙම හොදටම කරනවා.
    කීයද ගත්තේ 60 000 ද?