mi note 10 lite VoLTE

Sanathbh

Active member
  • Jun 27, 2007
    562
    1
    226
    43
    42
    Home
    මචන් mi note 10 lite එකේ VoLTE active කරන්නෙ කොහොමද?
    sim එක මොබිටෙල්. ඒකෙ VoLTE active කරල තියෙන්නෙ.
    phone එකේ පෙන්නන්නෙ මේ විදියට. මේක enable කරන්න බැහැ
    WhatsApp Image 2021-05-12 at 8.47.33 PM.jpeg