MI17 හෙලියක් පතබැවිලා නේද බොලව්..
http://www.dailymirror.lk/article/Mi-helicopter-crashes-in-Baddegama-129767.html
http://www.dailymirror.lk/article/Mi-helicopter-crashes-in-Baddegama-129767.html
Last edited:
MI17 හෙලියක් පතබැවිලා නේද බොලව්..
යුද්දෙන් පස්සේ ඔවා දැන් සර්විසුත් නැතුව ඇති බන් හරියට. මේ වගේ වෙලාවක හැර ඔවා එක දිගට යුස් කරන්නෙත් නැනේ.ඒවයේ කාලේ ඉවරයි බං...දැන් යකඩ වලට විකුනන්න තියෙන කාලේ තවත් පට්ට ගහනවා...ඕවල යන උන් තමයි පව්...
ඒවයේ කාලේ ඉවරයි බං...දැන් යකඩ වලට විකුනන්න තියෙන කාලේ තවත් පට්ට ගහනවා...ඕවල යන උන් තමයි පව්...
නොදන්න හුටු කියවන්න එපා බන්.. ගොටාබයවත් මහින්දවත් දැන් බලේ නැනේ.. මේක කඩන් වැටුනේ උන් හින්ද්ද?? නිකන් ගොන් ආතල් දෙන්න එපා බන්. දේශපාලනේ හැම හොද්දටම දාන්න එපා. සියබලා දාන හොදි වෙනයි ගොරකා දාන හොදි වෙනයි..ඔය තියෙන්නේ ගෝඨාබය ගුවන් යානා සහ හෙලිකොප්ටර් මිලදී ගැනීම් වලදී කරපු ගැහිලි වල ප්‍රතිපල.
භාවිතයෙන් ඉවත් කරන්න ඔන්න මෙන්න තියන ඒවා ගෝඨාබය ඇතුළු හොරු ටික එක්කහු වෙලා යටින් බිලියන ගණන් වංචා කරලා ගත්තා යානා වල තත්වය.
පව් මැරෙන්නේ අහිංසක ගුවන් බටයෝ සහ අහිංසක සිවිල් වැසියෝ. ඕකුන්ට නම් යන්න වෙනම ඇපයක් හදන්නම වෙනවා. තුක්නොදකින් සක්කිලි පර හැත්ත.
මාත් හිතන්නේ ඒක තමා. ඔවා හරියට සර්විස් නැතුව ඇති. ඩේලි දුවන එවා නෙමෙයි වෙන්න ඇති එක දිගට. මහතැනගේ හෙලිය ගේන්න තිබ්බේ..Mi-17 patta gahanna puluwan. me dawas wala maintenance nathuwa eka digata fly kala ban owa ekai
යුද්දෙන් පස්සේ ඔවා දැන් සර්විසුත් නැතුව ඇති බන් හරියට. මේ වගේ වෙලාවක හැර ඔවා එක දිගට යුස් කරන්නෙත් නැනේ.

Mi-17 patta gahanna puluwan. me dawas wala maintenance nathuwa eka digata fly kala ban owa ekai
නොදන්න හුටු කියවන්න එපා බන්.. ගොටාබයවත් මහින්දවත් දැන් බලේ නැනේ.. මේක කඩන් වැටුනේ උන් හින්ද්ද?? නිකන් ගොන් ආතල් දෙන්න එපා බන්. දේශපාලනේ හැම හොද්දටම දාන්න එපා. සියබලා දාන හොදි වෙනයි ගොරකා දාන හොදි වෙනයි..
ඇයි තෝ හෙලිකොප්ටර් විශේෂඥයෙක් ද. බොරුවට පඩයා කියල ෂෝ එක දාන්න එපා.
නොදන්නා හුත්තක් නොවෙයි බන් යමක් කියනවනම් මම කියන්නේ හරියටම දැනගෙන. පහුගිය රජය කාලේ සිදු වුනු අයතා ගනු දෙනු නිසා තමයි මේ තත්වය උදා වෙලා තියෙන්නේ. දේශපාලනේ හැම එකටම ගාව ගන්නේ නැහැ. මේක දේශපාලනේ නොවෙයි... අර ගොටභය කාලකන්නිය කරපු දේවල් නිසයි මේ විඳවන්නේ.
ඔය තියෙන්නේ ගෝඨාබය ගුවන් යානා සහ හෙලිකොප්ටර් මිලදී ගැනීම් වලදී කරපු ගැහිලි වල ප්‍රතිපල.
භාවිතයෙන් ඉවත් කරන්න ඔන්න මෙන්න තියන ඒවා ගෝඨාබය ඇතුළු හොරු ටික එක්කහු වෙලා යටින් බිලියන ගණන් වංචා කරලා ගත්තා යානා වල තත්වය.
පව් මැරෙන්නේ අහිංසක ගුවන් බටයෝ සහ අහිංසක සිවිල් වැසියෝ. ඕකුන්ට නම් යන්න වෙනම අපායක් හදන්නම වෙනවා. තුක් නොදකින් සක්කිලි පර හැත්ත.
case eka tynne mig 27 walata neda!! nathuwa helicopters gana nemei neda??
මාත් හිතන්නේ ඒක තමා. ඔවා හරියට සර්විස් නැතුව ඇති. ඩේලි දුවන එවා නෙමෙයි වෙන්න ඇති එක දිගට. මහතැනගේ හෙලිය ගේන්න තිබ්බේ..