මිනිහට සුද්දො වැඩිය සැලකුවේ නෑ, උන් කොහොමත් කැමති නෑ වෙන ජාතියකට අයිති කෙනෙක් විශේෂයෙන් උන්ගෙම රටේ ජනප්‍රිය වෙනවට උන්ට ඕනා උන් තමා අලි පොරවල් කියලා පෙන්වන්න
MJ මුස්ලිම් ආගමට ගියේ මිනිහා උන්ගෙ ආගමේ හිටියට උන්ගෙන් එකෙක් වගේ සැලකීමක් ලැබුවේ නැති නිසා මට දැන් හිතෙනවා මිනිහට විරුද්ධව තිබුන නඩුත් සුද්දොම ගැටගහල මිනිහගෙ නම කැත කරන්න හදපුවද කියලා
බ්‍රිට්නි වගේ MJ ඇදගෙන නෑවෙ නෑ ඒත් මිනිහට විරුද්ධ උන ගොඩක් අය හිටියා, හැම කළු ගායකයෙක්, නළුවෙක්ටම ඒක ඒ විදියටම තියනවා හොදවෙලාවට ඒ කවුරුවත් MJ වගේ ජනප්‍රිය උනේ නෑ
මං නම් කියන්නේ මිනිහා මුස්ලිම් උන එක හරි මිනිහට අන්තිමේදි තේරෙන්න ඇති සුද්දෝ මහ ලොකුවට AID organization, Loans, Funds දාගෙන නටන මඟුල අලි බොරුවක් කියලා
ප්‍රධානම දේ මිනිහට ඒක තේරුණ එක මං දන්න හැටියට අප්‍රිකාවට උදවු කරපු එකම කළු ජාතික ජනප්‍රිය කෙනා තමා MJ, ඒත් මිනිහත් වැඩේ වරද්ද ගත්තා හම සුදු කරගෙන. කළු මනුස්සයා ඔයිට වඩා පෙනුමයි....